◄ Easy Firefox ► (For All)

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
mulinma try karanakota account ekak ehema hadanna kiyala ei...eka hadala sync karanna oni dewal tika...:Dpasse ea account eken backup karaganna puluwan oya save karapu tika...add-on eka enable wela thiyenne...auto hemadama save wenawa...so no worries if you happened to format the PC accidentally also..:D

Tools--->Sync--->;)
elakiri niyamai thanx
11.gif

rep ekakwath denna bane magulak enawa:eek:
passe dennam hariya;)
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    එලකිරි එකෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවම අපි ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි Google එකේ Search පාරක් දාන එක...සින්දුවක් වගේනම් එක්කෝ Youtube එකේ Search පාරක් දානවනෙ...ඉතින් ඔන්න ඔය වෙලාවට ගොඩාක් වෙන Add-on එකක් තමයි මේක...මේකෙන් පුලුවන් එක සැරේම ඕනි දේ Copy කරල Google or youtube එකේ search දෙන්න...;)

    ඔයාලට ඕනි විදියට හදන්න පුලුවන් මේකෙ...
    Tools--->Add-ons---> Fastest Fox--->Options--->Popup Bubble
    ඔතන ඕනි දේවල් විතරක් තෝරල OK කරන්න...වැඩේ ලේසියි...Try කරල බලන්න...;)


    35010845.png

    Click here to Download
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔයාලට දවසින් දවස යන WebSite වල Register වෙන්න ගියහම එපා වෙනවා නේද,,
    එහෙනම් මෙන්න ඒකට විසදුමක්,,
    මේකෙන් අපි එක Template 1කට අපේ ඔක්කොම විස්තර දෑම්මම,,
    අපි මොකක් හරි WebPage 1ක Register වෙනකොට එක Icon 1ක් Click කරලා මුළු Form 1ම Auto Fill කරන්න පුළුවන්..එහෙනම් Try කොරලා බලන්නකෝ..


    autofill-forms-01.png


    https://addons.mozilla.org/en-US/firefox/addon/4775/
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    ඔයාලට දවසින් දවස යන WebSite වල Register වෙන්න ගියහම එපා වෙනවා නේද,,
    එහෙනම් මෙන්න ඒකට විසදුමක්,,
    මේකෙන් අපි එක Template 1කට අපේ ඔක්කොම විස්තර දෑම්මම,,
    අපි මොකක් හරි WebPage 1ක Register වෙනකොට එක Icon 1ක් Click කරලා මුළු Form 1ම Auto Fill කරන්න පුළුවන්..එහෙනම් Try කොරලා බලන්නකෝ..


    autofill-forms-01.png


    https://addons.mozilla.org/en-US/firefox/addon/4775/

    :shocked::shocked::shocked::cool::cool::cool:;)
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    DownThemAll

    downthemall-20090513-072319.jpg


    downthemall1-thumb.jpg



    Firefox වලට දාගන්න පුළුවන් download accelerator එකක්, ගොඩක් ප්‍රයෝජනවත්වෙයි..
    IDM වලට වඩා පහසුයි, ඒ වගේම වේගවත්.
    මුළු වෙබ්පිටුවක්, හෝ එහි අඩංගු පින්තූර වගේ දේවල් වෙනවෙනම උනත් මේකෙන් download කරන්න පහසුකම තියෙනවා.


    Code:
    https://addons.mozilla.org/firefox/201/



    MEkanam Patta Machoooooo...Thankzz
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    67279167.png


    මේ තියෙන්නෙ කඩ්ඩ ශාප් නැති අයට add on එකක්
    කොටින්ම කිව්වොත් කඩ්ඩ- සිංහල dictionary එකක් :)





    මේ තියෙන්නෙ මං easy කියන වචනෙ ට තේරුම ගත්තු හැටි
    ------------------
    23203409.jpg

    -------------------

    මේ විතරක් නෙවෙයි තරමක් ගැඹුරු වචන වලටත් මේකෙ තේරුම තියෙනවා :yes:


    Be advised : This add-on has not been reviewed by Mozilla.
    නමුත් දැනට නං මට ප්‍රශ්නයක් වෙලා නෑ :no:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි
    මුලින්ම මේ addon එක ස්තාපිත කරගන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/13285/

    FF යලි අරඹන්න,
    ඉන් පසු sinhalatips ස්ථාපිත කිරීමට උත්සහ කරන්න.
    එවිට එය FF අනුවාදනය හා නොගැලපෙන බවත් එය ස්ථාපිත කිරීමට බලකරන ලෙසත්(Force
    Install) දැක්වෙන පණිවිඩයක් දක්වනු ඇත. Force install විකල්පය තෝරන්න. එවිට
    කිසිදු බාධාවකින් තොරව ස්ථාපිත වනු ඇත.

    1275615108




    Zeus lokka dapu ekak mai sry wenna ona