අනිවා මචො. dual core දැන් ඔච්චර වෙන්නේ නැහැ.ගාණ දැක්කාම හිනා යනව බං
මචන් හලෝ ගමේ එක ගහන්න පුලුවන්ද බන් !
හලෝ 4 ?
![]()
Never buy a comuter that can't play `හලෝ 4` right.





මොනවද? යකො මේ.![]()
25000 ta ekama hadala dennam.aluthen....bodu barclays or infotech...

haha sirawata maath me kiyanne giye 
don't you know bro, this is හලෝ 4 ! Halo 4.
And I don't want to buy a computer that I can't play හලෝ 4 !
ඕක කියවන්නෙ 'හලෝ 4' කියල නෙමෙයි බං. 'හේලෝ 4' කියල...don't you know bro, this is හලෝ 4 ! Halo 4.
And I don't want to buy a computer that I can't play හලෝ 4 !
ඕක කියවන්නෙ 'හලෝ 4' කියල නෙමෙයි බං. 'හේලෝ 4' කියල...

HALO sira game eka 