මේ_ලැප්_දෙකෙන්

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මේ_ලැප්_දෙකෙන්

    මේ ලැප් දෙකෙන් මේ වැඩ ටික ක‍රගන්න හොදම ලැප මොකද්ද ?

    Autodesk Maya, 3D Max
    Photoshop,Illustrator
    Adobe Premiere Pro CC.
    CyberLink PowerDirector

    +programming AutoCAD




    ASUS R542UR-DM463 (8th Gen core i7) DOS
    Rs 114,700
    30M Instalment
    3,823.00


    https://www.wow.lk/mall/p/asus-r542urdm463-8th-gen-core-i7-dos-prodcsv92831/prodcsv92831/


    01-500x500.jpg


    Code:
    [SIZE="4"]Model Name	ASUS R542UR-DM463 (8th Gen core i7) DOS
    Processor	Type/Series: Intel 
    Speed: 1.8GHz / 4.0GHz
    Model: Core i7- 8550U
    Generation: 8th Gen.
    [COLOR="RoyalBlue"]Display	Type : FHD Ultra Slim and Anti Glare[/COLOR]
    Size: 15.6" 
    Resolution: 1920 x 1080
    Memory	Capacity: 8GB
    [COLOR="royalblue"]DDR: DDR 4-8G[/COLOR]
    Storage	Capacity: 1TB 
    Type: SATA
    RPM:5400rpm
    [COLOR="royalblue"]Graphics	Dedicated 
    NVIDIA GeForce 930MX(N16s-GMR)[/COLOR]
    Capacity : GDDR5 2GB
    Operating System	ENDLESS�� DOS
    Connections and expansions	USB: 2 USB 3.0 ,1 USB 2.0
    HDMI: 1 HDMI (1.4) 
    Headphone port: 1 headphone/microphone combo 
    RJ-45:1
    Type-C gen:1
    VGA Port: 1(D-Sub)
    Card Reader:SD only
    Optical Drive	[SATA] 8.9"mm 8X Super Multi with Double Layer
    Wireless	Wi-Fi: 802.11ac
    Bluetooth:4.1 (Dual band)
    AC Adapter	45 W AC Adapter
    Fingerprint	Yes
    Web Camera	VGA Web Camera
    Keyboard	Chiclet Keyboard with integrated Numeric Keypad
    Audio	Sonic Master
    Battery	2-cell Lion,2S1P,38WHrs
    Weight	Weight: 2.30kg
    Dimension	38.0(W) x 25.1(D) x 2.32 ~ 2.32 (H) cm
    Includes	Backpack
    Warranty	3 Years Warranty
    Warranty Claim Address	John Keells Office Automation (Pvt) Ltd.
    90, Union Place, Colombo 2[/SIZE]


    Acer (E5-576 8th Gen core i7 ) 128 SSD
    Rs 136,699
    30M Instalment
    4,557.00

    https://www.wow.lk/mall/p/acer-e5576-8th-gen-core-i7-128-ssd-prodcsv60197/prodcsv60197/

    01-500x500.jpg



    Code:
    [B][SIZE="4"]Model Name	Acer E5-576 ( 8th Gen core i7 ) 128 SSD
    Processor       	Type/Series :E5-576G
    Model: Intel Core i7 8550U
    Generation: 8th
    Display	Type : FULL HD 1920 x 1080
    LED-backlit TFT LCD
    Size: 15.6”
    Memory	Capacity: 8GB DDR3
    [COLOR="royalblue"]DDR: DDR3
    Upgrade-able to 16 GB using two soDIMM modules[/COLOR]
    [COLOR="royalblue"]Storage	Capacity: 1TB HDD + 128SSD[/COLOR]
    RPM : 5400 RPM
    [COLOR="royalblue"]Graphics        	Type : NVIDIA  GeForceTM MX150,  GDDR5 VRAM,
    Capacity : 2 GB[/COLOR]
    Operating System	Linux
    Connections and expansions	Kensington lock slot, USB Type-C port, Ethernet (RJ-45) port, External (VGA) display port, HDMI Port, Two USB 3.0 ports.
    Wireless	Wi-Fi: Yes
    Bluetooth: Yes
    Optical drive	8X DVD-Writer double-layer drive
    M-DISC ReadyT M Drive
    Web Camera	Video conferencing
    HD webcam with 1280 x 720 resolution, 720p HD audio/video recording and High dynamic range imaging (HDR)
    Wireless and
    networking	WLAN : 802.11a/b/g/n/ac wireless LAN, Operates at 2.4 GHz and 5 GHz
    1x1 MU-MIMO technology WPAN : Bluetooth 4.1
    Audio	Compatible with Cortana with Voice
    Certified for Skype for Business
    Acer TrueHarmony technology
    Two built-in stereo speakers
    Built-in digital microphone
    Keyboard & Touch Pad	Keyboard functions :
    Numeric keypad : yes
    Touch Pad functions: Yes
    Battery	41.4 Wh 2800 mAh 14.8 V 4-cell Li ion battery, Battery life up to 10.5
    hours for models with HD Panel + SSD
    Warranty	3 Years[/SIZE][/B]


    දැනට හිතන් ඉන්නේ accer යන්න ssd එකයි ram එක 16gb වැඩ කරගන්න පුළුවන් නිසා +accer Graphics card GeForceTM MX150, GDDR5 VRAM, එක GeForce 930MX(N16s-GMR) වඩා හොදයි කියලා කියනවා හැබැයි accer එකේ display එක හරි නැහැ ලු
    https://www.laptopmag.com/reviews/laptops/acer-aspire-e-15-e5-576g-5762
    The Pros
    Long battery life; Comfortable keyboard; Optical drive; Relatively affordable

    The Cons
    Heavy; Dull display; Above-average amount of bloatware;

     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Machan lap dekama supiri. Hebei umbata lapen uparima prayojage ganna nam aniwaren SSD gahala ganin. Nathnam epaaaaaaaa wenawa ban kaalayak yaddi. Mata dan pole gahanna hithila inne. Awuruddakin format kare nam ne.
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    Machan lap dekama supiri. Hebei umbata lapen uparima prayojage ganna nam aniwaren SSD gahala ganin. Nathnam epaaaaaaaa wenawa ban kaalayak yaddi. Mata dan pole gahanna hithila inne. Awuruddakin format kare nam ne.

    accer එකේ 128gb ssd එක ගහලා ගන්නේ asus එකේ ssd එකක් ගහන්න බැහැ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Ehenam Acer එකට යන්න. SSD නැතුව අමාරුයි. මගේ Acer එක i5 6th, 8gb, 1tb, 2GB nvidea එකක්. දැන් P3 වගේ Slow බන්. Ssd gahannama ona dan nam
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ASUS R542UR-DM463 (8th Gen core i7) DOS

    ඕක අරන් SSD එකක් ගහපන් ගන්න උන්ට කියලම.
    දෙයියනේ කියලා කාලයක් දුවන්න පුලුවන් වදයක් නැතුව.

     
    • Like
    Reactions: 556692

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Acer eke oya 1k model ekak thiyenwa bn E5 series eke eke thama display ek aul ,, math oya review ek dakka ganna yanakot eth mn gaththa ekenm ehem kisi aulak na brightness thiyenaw ai anda vennam :P

    btw mn gaththe core i5 7th gen, 8gb ram, 2gb nvidia ek :)
     
    • Like
    Reactions: Tharshi

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    ASUS R542UR-DM463 (8th Gen core i7) DOS

    ඕක අරන් SSD එකක් ගහපන් ගන්න උන්ට කියලම.
    දෙයියනේ කියලා කාලයක් දුවන්න පුලුවන් වදයක් නැතුව.


    මචං ASUS එකේ ssd එකක් ගහන්න බැහැනේ වේනම් ssd slot එකක් නැහැ ,
    එහෙම ssd slot නැතිව ගහන්න ක්රේමයක් තියනවාද ?
    දන්නේ නැති නිසා අහන්නේ :sorry:
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    8GB walin mona maya da ban :lol:

    මේ ගනාට 16gb ram නැහැනේ බන්,:sorry::sorry:
    accer එකේ පස්සේ 16gb කරගන්න වෙනම slot එකක් තියනවා assus එකේ නැහැ ,

    maya වැඩ කරගන්න මේ ගානට ගන්න පුළුවන් වෙන ලැප් තියනවාද ?
    maya ඉගෙනගන්න වැඩ ටික හරි කරන්න අඩුම ram කියක් ඕනෙද ?
     
    Last edited:

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18

    asus ekata ssd ekak gahanda puluwannam laabayi

    මචං මොඩෙල් එකේ නැතිව වෙනම සල්ලි දීලා ssd එකක් ගහන්න පුලුවන්ද ?
    ඕනෑම ලැප් එකට,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං මොඩෙල් එකේ නැතිව වෙනම සල්ලි දීලා ssd එකක් ගහන්න පුලුවන්ද ?
    ඕනෑම ලැප් එකට,


    මෙට්‍රොපොලිටන් එකේ එහෙම කරනවා, පස්සෙ කාලෙක වුනත්
    මේකයි අපෙ අයියගෙ ලැපට m.2 ස්ලොට් එකක් නැති හින්දා හාඩ් එක වෙනුවට ගැහුවේ ඒක අයින් කරලා,
    සමහර අය dvd එක වෙනුවට hddඑක දානවා වෙන්ඩෝන,hdd එක වෙනුවට ssd එක , ඒත් සෙලර් ඒ විදියට දාල දෙනවද දන්නෑ
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    හදයා;23073276 said:
    Oya 2n mokak gattath wow.lk eken ganna epa

    මචන් wow.lk එකෙන් ගන්න එපා කිව්වේ ඇයි ?
    ඔය දෙකෙන්ම warranty claim කරන්න තියෙන්නේ asus - jkoa , accer-metropolitan ලාගෙන් ,
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18

    මෙට්‍රොපොලිටන් එකේ එහෙම කරනවා, පස්සෙ කාලෙක වුනත්
    මේකයි අපෙ අයියගෙ ලැපට m.2 ස්ලොට් එකක් නැති හින්දා හාඩ් එක වෙනුවට ගැහුවේ ඒක අයින් කරලා,
    සමහර අය dvd එක වෙනුවට hddඑක දානවා වෙන්ඩෝන,hdd එක වෙනුවට ssd එක , ඒත් සෙලර් ඒ විදියට දාල දෙනවද දන්නෑ

    එල තැන්ස් මචන් ඒගැන අහලා බලන්නම් ,
    කියනකම් ඔය සීන් එක දැනගෙන හිටියේ නැහැ




    https://www.mcentre.lk/laptops/acer-8th-gen.html

    මේකෙ අඩුයිනෙ බන් ඕක :oo:


    Master Card Price
    118,518.00

    සම්පත්
    30M Instalment
    4,557.00

    සම්පත් එකේ 30M කාඩ් ඔෆ්ෆෙර් එකට ගන්න ඉන්නේ
    + අන්තිම වාරිකේ ෆ්‍රී