මේ_ලැප්_දෙකෙන්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    : baffled : මොකද මේකේ මොකක් හරි කොස්සක් තියනවාද ?:baffled::baffled:


    නෑ නෑ මම හිතුඑ නෑ ඔෆර් එකක් කියල, නැත්තං බොරුවට වැඩියෙන් දීල ගන්නෙ ඇයි කියල හිතුවෙ :baffled:
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18

    නෑ නෑ මම හිතුඑ නෑ ඔෆර් එකක් කියල, නැත්තං බොරුවට වැඩියෙන් දීල ගන්නෙ ඇයි කියල හිතුවෙ :baffled:

    :baffled::baffled:
    සෙනසුරාදා ඉරිදා mastercard ekata %20k දුන්නා , දැන් %15යි ඔකත් 14 වෙනකම් විතරක් වෙයි , සම්පත් එක වටිනවා විකුණුවත් පාඩු නැහැ%0 interestඑකට

    :D:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්සිට දී රෙප් නොලැබුනේද

    සචිත් වෙනුවෙන් ඡන්දය භාවිතා කර රෙප් 500 කට වඩා ලබාගන්න.




    ඡන්දය ප්‍රකාශ කරන්න මෙතැනින්

    nXTeZcS.png


    NOWU0sd.png
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Asus walata ssd gahanna puluwan but optical driver eka galawala etanata tama gahanna wenne. Dvd druve one nattan ssd ekaka gahaganin. Mama danna widihata bn asus wala build quality eka acer walata wada hodai.
    Wadagatma de bn uba mokak gattat wow.lk eken ganna epa. Sure place ekakin ganin. Anika uba dala tiyena softwears duwanna mata hitena widiyata 2gb mx150 madi wei bro. Puluwannan 1050ti 4gb model ekak ganin. Msi or asus. It is good investment rather than upgrading it in later time.
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    :baffled::baffled:
    සෙනසුරාදා ඉරිදා mastercard ekata %20k දුන්නා , දැන් %15යි ඔකත් 14 වෙනකම් විතරක් වෙයි , සම්පත් එක වටිනවා විකුණුවත් පාඩු නැහැ%0 interestඑකට

    :D:D

    machan order kalada ,
    math acer travel mate 259 ekk order kala.
    hambenne avurudden passe
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    machan order kalada ,
    math acer travel mate 259 ekk order kala.
    hambenne avurudden passe

    මම අද බන් ඕඩර් කරේ accer එක 20 වගේ තමයි ලැබෙනවා කිව්වේ බලමු

    උදව් කරපු හැම බ්‍රදර් කෙන්ක්ටම තැන්ස් තැන්ස් :yes::yes::yes: