◄ Easy Firefox ► (For All)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    capturerd.png

    Thankx guys
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න....මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි...පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න...ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට...මතක තියාගන්න...ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්‍රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න...වෙන දේත් අපිට කියන්න...සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්‍රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්...ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..;)

    firefoxinelakiri.png

    Click here to visit the page


    ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶

    —¤ හදිස්සියක් නැහැ...හිමීට පොඩි ලිපියක් හදල මෙතන පල කරන්න ¤—

    —(••÷[(Don't forget to post a reply)]÷••)—
    aththatama kiyanwanag meka mokada hama deyakama sinhalen wagema english walinuth tiyenaw........ gindara..... thanks bro :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    1-Click YouTube Video Download

    38028.png


    youtube එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක්, පහසුවෙන්ම එක ක්ලික් එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
    ඒ වගේම ඒවා FLV, 3GP, MP4 වගේ ෆෝමැට් වලින් සේව් කරගන්නත් පුළුවන්.
    තවද ගොඩක් flash videos තියෙන සයිට් වලටත් මේක වැඩකරනවා. නිකන් play වෙන flash animation එකක් උනත් මේකෙන් ගන්න පුළුවන්..


    Code:
    http://www.clickyoutubedownload.com/

    Menna oya wagema thawa addon ekak

    https://addons.mozilla.org/firefox/addon/3006

    25993.png


    The easy way to download and convert Web videos from hundreds of YouTube-like sites.
    This works also for audio and picture galleries.
    :cool::cool::cool:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Personas

    මේ ඇඩ්-ඔන් එක ඉන්ස්ටොල් කරගත්තම ෆයර්ෆොක්ස් එක ඔයාට කැමති විදියට සරසගන්න පුලුවන්.. වින්ඩෝස් වල තීම්ස් වගේ... නියමයි..

    http://www.getpersonas.com/en-US/ ලින්ක් එකෙන් ගිහින් කැමති එකක් තෝරගන්න.

    https://addons.mozilla.org/en-US/firefox/addon/10900/
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Speed Dial

    15857.png


    ෆයර්ෆොක්ස් එකේ ඔබ හැමවෙලාවෙම වගේ විසිට් වෙන පිටු ටික මේකට ඇඩ් කරගන්න...ෆයර්ෆොක්ස් එකේ හෝම්පේජ් එක විදියට සෙට් කරන්නත් පුලුවන්.
    මට නම් මේක නැතුවම බැරි වෙලා දැන් නම්....

    https://addons.mozilla.org/en-US/firefox/addon/4810/