aththatama kiyanwanag meka mokada hama deyakama sinhalen wagema english walinuth tiyenaw........ gindara..... thanks broඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න....මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි...පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න...ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට...මතක තියාගන්න...ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න...වෙන දේත් අපිට කියන්න...සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්...ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..
![]()
Click here to visit the page ☜
٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶
—¤ හදිස්සියක් නැහැ...හිමීට පොඩි ලිපියක් හදල මෙතන පල කරන්න ¤—
—(••÷[(Don't forget to post a reply)]÷••)—








1-Click YouTube Video Download
![]()
youtube එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක්, පහසුවෙන්ම එක ක්ලික් එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
ඒ වගේම ඒවා FLV, 3GP, MP4 වගේ ෆෝමැට් වලින් සේව් කරගන්නත් පුළුවන්.
තවද ගොඩක් flash videos තියෙන සයිට් වලටත් මේක වැඩකරනවා. නිකන් play වෙන flash animation එකක් උනත් මේකෙන් ගන්න පුළුවන්..
Code:http://www.clickyoutubedownload.com/


