මෙන්න

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕවාගේ ගිහින් උබලා කරන ඒවත් අපි දන්නවා :lol:
    ඔන්න බලපන් උබලාගේ කැත හිත...:no:
    මන් එවා එල කිව්වේ අව්ව වැටෙන්නේ නැති නිසා..:yes:;)
    බලපන් මේහෙ පාරක යන්න පුලුවන්ද අව්වට පිච්චිලා මැරෙනවා..:nerd::baffled::(
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔන්න බලපන් උබලාගේ කැත හිත...:no:
    මන් එවා එල කිව්වේ අව්ව වැටෙන්නේ නැති නිසා..:yes:;)
    බලපන් මේහෙ පාරක යන්න පුලුවන්ද අව්වට පිච්චිලා මැරෙනවා..:nerd::baffled::(

    දැන් මම කිව්වද උබ වල් වැඩක් කරන්න යන්නේ කියලා...???
    උබ තමයි පාවෙන තොප්පි දාගෙන තියෙන්නේ :lol::lol:

     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ලස්සන කැල්ලක් එක්ක රවුමක් ගහන්න නම් මරු පාරවල් ටික.... මෙහේ ඔව්වා හදනකොට අපිට ගොක්කොල දාලත් තියෙයි.... ලස්සනයි මචන් දැක්කහම ආස හිතෙනවා....
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Lassanai machan, habai meeta wada lassana sceneries thiyana parawal lankawe thiyanawa, habai poddak walalwal wadi