ඔන්න මගේ ගේම් එකෙ bugs fix කරපු අලුත් version එක.
ඔන්න මේ පාර නම් බොහොම අමාරුවෙන් upload කරපු DIRECT ලින්ක් එකකුත් තියෙනවා. ඒ නිසා කම්මැලි නැතිව බාගන්න.
[ MSI \ Zipped \ 222 MB ]
ගේම් එක ගැන දන්නෙ නැති අයට , ඔන්න පරන ත්‍රෙඩ් එකෙන් ................
මේ තියෙන්නෙ මම හදපු Operation Wanni කියන සිංහල පරිගනක ක්‍රීඩාව. දැන් ඔයාලට නොමිලයේ බාගත කරගන්න පුලුවන්.
මේක ලන්කාවේ රණවිරුවො කොටි ත්රස්තවාදීන්ට විරුද්දව කරපු සටන ගැන හදපු පරිගනක ක්‍රීඩාවක්.
මම මේකට ගොඩක් මහන්සි උනා. කොහොම උනත් , මගේ හැම පරිගනක ක්‍රීඩාවක්ම වගේ මේකත් නොමිලයේ තමා දෙන්නෙ. මේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන එකම දේ තමා ඔයාලගේ අදහස් [ කමේන්ට්ස් ]. ඒ නිසා මතාක් කරල ඔයාලගෙ කමෙට්ස් තියල යන්න.
මේ තියෙන්නෙ Demo 2 එක. හොඳ නරක කියන්න
screenshots
මේ තියෙන්නෙ mission 4 ක screenshots. download කරගන්න පුලුවන් කමක් නැත්නම් හරි , කරගන්න ගොඩාක් කම්මැලිනම් හරි මේ රූප ටික හරි බලල කමෙන්ට් එකක් දාන්න.
බාගත කරගත්තාට ස්තූතියි !
මේක ගහන්න නම්
අඩූම 512 MB [ සමහර වෙලාවට හිරවෙයි , ඒත් processor එක හොඳ නම් ගහන්න පුලුවන් ]
1 GB වත් රැම් එකක් තිබ්බොත් හොඳා ..
අඩුම P4 1000 Mhz Processor එකක්. 2000 Mhz + නම් ගොඩක්ම හොඳා
300 mb විතර තමා ඕනි හාඩ් එක
ග්‍රැපික්ස් කාඩ් එකක් තිබ්බොත් හොඳයි , නැත්ත් ඔය රූප වල තියෙන විදිහට ගහන්න පුලුවන් [ මගෙත් ග්‍රැපික්ස් කාඩ් එකක් නෑ
]Trailer
Last edited:



