කියලා....






















මම පාරේ ඉදලා අරගෙන ආව බලු පැටියට දැම්මේ නම් සීබා කියලා... ඒත් ඉස්සරහ ගෙදර ඉන්න වයසක ලූස් තද වෙච්ච ආච්චි පොර ගේ අතුලට යනකොට මූට go there .. go there කියලා එලවනවා.. දැන් මූට ගෝදයා ගෝදයා කියනකොට ලගට එනවා.... දැන් ඔක්කොම කියන්නේ ගෝදයාකියලා....
![]()








