oyala ge Pet ge name eka mokak da? ( Lassanama Pet ge name ekata 3G Modem ekak FREE

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    45264_1363424614850_1508656601_30824358_5229662_n.jpg

    අපේ ගෙදර ඉන්නෙ පූසො දෙන්නෙක් බන්
    එකෙක් ස්නෝවයිට් ද අනෙකා අයිවාද වන සේක
    Me Inne AIWA Thamai
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම පාරේ ඉදලා අරගෙන ආව බලු පැටියට දැම්මේ නම් සීබා කියලා... ඒත් ඉස්සරහ ගෙදර ඉන්න වයසක ලූස් තද වෙච්ච ආච්චි පොර ගේ අතුලට යනකොට මූට go there .. go there කියලා එලවනවා.. දැන් මූට ගෝදයා ගෝදයා කියනකොට ලගට එනවා.... දැන් ඔක්කොම කියන්නේ ගෝදයා :Pකියලා....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: ::neXGen::

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම පාරේ ඉදලා අරගෙන ආව බලු පැටියට දැම්මේ නම් සීබා කියලා... ඒත් ඉස්සරහ ගෙදර ඉන්න වයසක ලූස් තද වෙච්ච ආච්චි පොර ගේ අතුලට යනකොට මූට go there .. go there කියලා එලවනවා.. දැන් මූට ගෝදයා ගෝදයා කියනකොට ලගට එනවා.... දැන් ඔක්කොම කියන්නේ ගෝදයා :Pකියලා....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :lol::lol::lol::lol: