මෙකනෙ ඔය සංශෝදන ඇතුලෙ තියෙනවාලු 1 පාරක් පත් උනාට පස්සෙ තමන්ට කැමතිනම් විතරක් අවුරුදු 4කින් චන්දෙකට යා හැකියි කියලා , කැමති නැත්තන් අවුරුදු 4කින් චන්දයකට නොයා ඉන්නත් පුලුවන්![]()
Thiyenawalu ewa gana katha nokara imu
owa jeppo hinen kiyawana ewa

ethakota oba thumata rasa ranilgeda ponsekageda jeppongeda![]()

එහෙම බැනෙ ඔයා කතා කරනෙත් ලු ඇතුලෙ තමයි
ඔයා අනාගතයෙ වෙන්න පුලුවන්ලු කියන සංවර්දනක් ගැන තමයි කතා කරන්නෙ
ඔයාට ලු ගැන කතා කරන්න පුලුවන් වගෙ තමා අපිටත් එ ලු අටයිතිය තියෙනවා

man un katawath kade giye nane ban
man mage pudgalika mathaya idiripath kale![]()
janathawata meken kohoma hari rate janadipathi thoranna balaya labenawa
4kin thiranaya karana eka kalinuth thibbane
wipakseta kondak athi nayakayek nathi ekata anduwa monawa karannada
එතකොට බං
janathawata meken kohoma hari rate janadipathi thoranna balaya labenawa
4kin thiranaya karana eka kalinuth thibbane
wipakseta kondak athi nayakayek nathi ekata anduwa monawa karannada

කඩෙ යන එකාට ඔවා තෙරෙන්නෙ නැ බන්
උ රස්සාවක් හැටියට කඩෙ යන එකෙක්

එතකොට බං
චන්දෙට කලින්නම් කිව්වේ විධායක බලය අහොසි කරනවා කියලා නේ බං![]()
එකනේ බංඑ කියන්නෙ චන්දෙ දුන්න නිදහස් පාක්ශිකයොන්ට කොකා පෙන්නිමක් කරා කියන එකයි

මම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...
ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..

mamath anduwetaමම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...
ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..

රනිල් විතරක් නෙමෙයි.. මංගල සමරවීර වගේ කුමන්ත්රණ කාරයෝ නිසා තමයි unp එකට මේ කල ගියේ..මේ ඉන්නෙ අපේ නායක තුමා...
![]()
නමස්තේ නමස්තේ නමස්තේ නමස්තේ.......
මම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...
ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..

රංගා ත් ආන්ඩුවට සහය.. අර අලුතෙන් ආපු නිල්වලා කියන එකත් ආන්ඩුවට... මුන් දන්නවා ආපහු ඡන්දෙකදි මුන්ට බලයට එන්න බෑ කියලා.. ඒක නිසා ආන්ඩුවට හේත්තු වුනා..mamath anduweta
janathawage salli welin kala bila inna puluwan
එතකොට බං
චන්දෙට කලින්නම් කිව්වේ විධායක බලය අහොසි කරනවා කියලා නේ බං![]()