මොකද කියන්නෙ සංශෝදනේ ගැන

18 වන සංශෝදනයට....

  • මම එකඟයි

    Votes: 37 42.5%
  • මම එකඟ නෑ

    Votes: 39 44.8%
  • මම දේශපාලනය දන්නේ නෑ

    Votes: 11 12.6%

  • Total voters
    87
  • Poll closed .

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මෙකනෙ ඔය සංශෝදන ඇතුලෙ තියෙනවාලු 1 පාරක් පත් උනාට පස්සෙ තමන්ට කැමතිනම් විතරක් අවුරුදු 4කින් චන්දෙකට යා හැකියි කියලා , කැමති නැත්තන් අවුරුදු 4කින් චන්දයකට නොයා ඉන්නත් පුලුවන්:rofl:

Thiyenawalu ewa gana katha nokara imu
owa jeppo hinen kiyawana ewa
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Thiyenawalu ewa gana katha nokara imu
    owa jeppo hinen kiyawana ewa

    එහෙම බැනෙ ඔයා කතා කරනෙත් ලු ඇතුලෙ තමයි
    ඔයා අනාගතයෙ වෙන්න පුලුවන්ලු කියන සංවර්දනක් ගැන තමයි කතා කරන්නෙ
    ඔයාට ලු ගැන කතා කරන්න පුලුවන් වගෙ තමා අපිටත් එ ලු අටයිතිය තියෙනවා
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    එහෙම බැනෙ ඔයා කතා කරනෙත් ලු ඇතුලෙ තමයි
    ඔයා අනාගතයෙ වෙන්න පුලුවන්ලු කියන සංවර්දනක් ගැන තමයි කතා කරන්නෙ
    ඔයාට ලු ගැන කතා කරන්න පුලුවන් වගෙ තමා අපිටත් එ ලු අටයිතිය තියෙනවා

    :)

    janathawata meken kohoma hari rate janadipathi thoranna balaya labenawa
    4kin thiranaya karana eka kalinuth thibbane
    wipakseta kondak athi nayakayek nathi ekata anduwa monawa karannada
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    man un katawath kade giye nane ban
    man mage pudgalika mathaya idiripath kale :):cool:

    කඩෙ යන එකාට ඔවා තෙරෙන්නෙ නැ බන්
    උ රස්සාවක් හැටියට කඩෙ යන එකෙක්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    :)

    janathawata meken kohoma hari rate janadipathi thoranna balaya labenawa
    4kin thiranaya karana eka kalinuth thibbane
    wipakseta kondak athi nayakayek nathi ekata anduwa monawa karannada

    ජනතාවට සුබ අනාගතයක්ලු
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :)

    janathawata meken kohoma hari rate janadipathi thoranna balaya labenawa
    4kin thiranaya karana eka kalinuth thibbane
    wipakseta kondak athi nayakayek nathi ekata anduwa monawa karannada
    එතකොට බං:eek:
    චන්දෙට කලින්නම් කිව්වේ විධායක බලය අහොසි කරනවා කියලා නේ බං:baffled::frown:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    එතකොට බං:eek:
    චන්දෙට කලින්නම් කිව්වේ විධායක බලය අහොසි කරනවා කියලා නේ බං:baffled::frown:

    එ කියන්නෙ චන්දෙ දුන්න නිදහස් පාක්ශිකයොන්ට කොකා පෙන්නිමක් කරා කියන එකයි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එ කියන්නෙ චන්දෙ දුන්න නිදහස් පාක්ශිකයොන්ට කොකා පෙන්නිමක් කරා කියන එකයි
    එකනේ බං
    මුන්ට තෙරෙන්නේ නැත්තේ ඇයි රැවටිලා කියලා?:eek::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...

    ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...

    ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..
    :baffled::baffled:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...

    ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..
    mamath anduweta :lol:

    janathawage salli welin kala bila inna puluwan :lol:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ ඉන්නෙ අපේ නායක තුමා...:lol:

    ranil-in-action1.jpg

    නමස්තේ නමස්තේ නමස්තේ නමස්තේ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ඉන්නෙ අපේ නායක තුමා...:lol:

    ranil-in-action1.jpg

    නමස්තේ නමස්තේ නමස්තේ නමස්තේ.......
    රනිල් විතරක් නෙමෙයි.. මංගල සමරවීර වගේ කුමන්ත්‍රණ කාරයෝ නිසා තමයි unp එකට මේ කල ගියේ..
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මම නම් කියන්නනේ මේ සංශෝදනය හරි නැහැ...

    ඔන්න ෆොන්සේකා මහත්තයව විකුනලා දේශපාලනේට ඇවිල්ලා unp එකෙන් චන්දේ ඉල්ලපු පබා බබාත් ආන්ඩුවට සහය දෙනවා... කාට කියන්නද මේවා..

    dan nam niyama we** thama :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mamath anduweta :lol:

    janathawage salli welin kala bila inna puluwan :lol:

    රංගා ත් ආන්ඩුවට සහය.. අර අලුතෙන් ආපු නිල්වලා කියන එකත් ආන්ඩුවට... මුන් දන්නවා ආපහු ඡන්දෙකදි මුන්ට බලයට එන්න බෑ කියලා.. ඒක නිසා ආන්ඩුවට හේත්තු වුනා..