Department Of Motor Traffic - Werahara

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
owata giyama amma thaththa mathak wenawa ban
mage 2008 December hadapu license eka awe 2010 February
man nam oya magula hoyanna giye na
temporary ekenma diwuwa
oya wage thanwala inna wal ballo hinda thama me okkoma
ru 1000k withara wiyadam kalanam 1day service :eek:
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම නම් ඔතනට යන්න තව කල් යයි වගේ ;)
    ඒත් දැන්ම දැනන් ඉන්න එක වටිනවා
    තෑන්ක්ස් ලොක්කා
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැක්සා ත්‍රෙඩ් එක පෙරේරා. මචන් ලයිසන් එක අලුත් කරන්නත් මෙඩිකල් එකක් අරන් යන්න ඕනිද.. අවුරුද්දක් පරක්කු වෙලා තිබ්බම දඩ කීයක් වදිනවද.එනි වේ.තෑන්ක්ස් ලොක්කා

    You must spread some Reputation around before giving it to Mr PERERA again.පුලුවන් උන ගමන් මේකටනම් දෙනවමයි
    ;)


    ඔව්. මෙඩිකල් එකගෙනියන්න ඕනා. උඹේ බර වාහනද? බර වාහන නම් මම කිව්වා වගේ නුගේගොඩින් ගන්න. පරක්කු උනාම දඩ ගහනවා. ගාන නම් දන්නේ නෑ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elaaaazz......

    ela.. mata nam license thiyanwaaa

    gr8 work machoooooooooo:):):)

    thank you

    මම නම් ඔතනට යන්න තව කල් යයි වගේ ;)
    ඒත් දැන්ම දැනන් ඉන්න එක වටිනවා
    තෑන්ක්ස් ලොක්කා
    11.gif

    ela ela rep added


    ස්තුතියි හැමෝටම
    :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    owata giyama amma thaththa mathak wenawa ban
    mage 2008 December hadapu license eka awe 2010 February
    man nam oya magula hoyanna giye na
    temporary ekenma diwuwa
    oya wage thanwala inna wal ballo hinda thama me okkoma
    ru 1000k withara wiyadam kalanam 1day service :eek:

    ඒක හැම තැනම එහෙමනේ. ඒත් අලුත් ලයිසන් එක නම් සති 3න් එනවා. මට අවා. කට්ට කනකොට නම් එපා වෙනවා. ඒත් ඇතුලේ උන් වැඩ මහන්සි වෙලා කරනවා බන්. දවල් කෑමට ගියත් විනාඩි 15කට වඩා ගන්නේ නෑ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Godak watina deyak yalu... hemoma ekka beda gaththata godak thanks yaluwa.. ammo mata epa una thenak thama othana.. mathak wenakotath kalanthe wage..:sorry::sorry::sorry::lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙ තරම් කට්ටක් කන්න වෙන නිසා තමයි මිනිස්සු හොරපාරෙ යන්න හදන්නෙ:shocked:
    මගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක එන්න අවුරුදු 2ක් ගියා:(
    හොද පොස්ට් එකක්:)
    ස්තුති:cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මගෙ ලයිසොන් 1 තාම අවේ නෑ...කවදා එයිද දන්නේ නෑ...කොලෙන් තමා තාම දුවන්නේ...:baffled:
    එනිවෙ 7000ට සුභ පැතුම්;)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට නම් එච්චර දෙයක් වුනේ නැහැ උදේ 7.00ට ගියා... 1.00 වෙනකොට අවා...බරවාහන නැතුව අනිත් සේරම ගත්තා....

    කර් ලයිසන් එක්කයි.. බයික් (100 සී. සී / 150 සී. සී) දෙකේම ලයිසන් එක ඒ වගේම ත්‍රි වීල් ලයිසන් එකත් මට තියනවා.....


    ට්‍රයල් හිටන් මන් පෙන්නුවා....


    බරවාහන ගන්නවා වැඩක් නැහැ අරන් එක නිසා ගත්තේ නැහැ ගත්තනම් අවුරුදු 3න් 3ට එන්න ඔනා එකයි....

    මන් දැන් ලයිසන් එක්ක අරන් මාස 6ක් ඇති... අලුත් එක්ක ගෙදරටම එවනවා....

    දන්නවනේ කොහොමද ගත්තෙ කිලා....

    අලුත එක්කම තමා ගත්තෙත් මන්.....
     
    Last edited: