
මැක්සා ත්රෙඩ් එක පෙරේරා. මචන් ලයිසන් එක අලුත් කරන්නත් මෙඩිකල් එකක් අරන් යන්න ඕනිද.. අවුරුද්දක් පරක්කු වෙලා තිබ්බම දඩ කීයක් වදිනවද.එනි වේ.තෑන්ක්ස් ලොක්කා
You must spread some Reputation around before giving it to Mr PERERA again.පුලුවන් උන ගමන් මේකටනම් දෙනවමයි![]()
elaaaazz......
ela.. mata nam license thiyanwaaa
gr8 work machoooooooooo![]()
thank you
මම නම් ඔතනට යන්න තව කල් යයි වගේ
ඒත් දැන්ම දැනන් ඉන්න එක වටිනවා
තෑන්ක්ස් ලොක්කා![]()
ela ela rep added

owata giyama amma thaththa mathak wenawa ban
mage 2008 December hadapu license eka awe 2010 February
man nam oya magula hoyanna giye na
temporary ekenma diwuwa
oya wage thanwala inna wal ballo hinda thama me okkoma
ru 1000k withara wiyadam kalanam 1day service![]()

Nodanna kenekta watina thread ekak....![]()
Othanata mamath giya, mage license eka aluth karaganna..... Ude 6.30ta giye, eliyata enakota hawasa 5.30 unaa....![]()










