හීන

esoftms

Member
Jan 4, 2010
270
21
0
අපි හැමොඅටම හීන පේනව. නමුත් කවුද එක මොකද්ද කියල හොයල බලුවෙ. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. කවුරුහරි දන්නවද හීන කියන්නෙ මොනවද කියල...?
 
esoftms

Member
Jan 4, 2010
270
21
0
අපි හැමොඅටම හීන පේනව. නමුත් කවුද එක මොකද්ද කියල හොයල බලුවෙ. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. කවුරුහරි දන්නවද හීන කියන්නෙ මොනවද කියල...?

වැඩේ කියන්නෙ හීන වල අපි අත්තටම ඉන්නව වගේ දැනෙනව. අවදි උනාම තමඉ දන්නෙ හීනයක් කියල.
 
esoftms

Member
Jan 4, 2010
270
21
0
කාටවත් කියන්න බෑ වගේ. කමක් නෑ හොයල බලන්න දන්න කෙනෙක් හරි ඉන්නවද කියලා.