pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මුස්ලිම් යහලුවො හැමදෙනාටම සුබ ඊද් මුබාරක්

    eidmubarak.jpg



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊඩ් මුබාරක්

    ස්තුතියි යාලුවා.. ( ජාZආ කල්ලාහු හෛරා )

    ඊඩ් මුබාරක්

    අපේ එළකිරි මුස්ලිම් සහෝදර සහෝදරියන්ට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Happy Eid Machan danui mosq gihilaa awey .. :)

    හ්ම්, ඔව්, අපිත් එහෙම තමයි... :)
    අද සිකුරාදා දවසක අවුරුදු ආපු එක ගැන ඔයා මොනවා ද හිතන්නේ ?:rofl:
    හ්ම් මට නම් අවුලක් නෑ..
    හෙට වැඩටත් යන්න තියෙනවා ඒ ගැන හිතද්දි තමයි..
    ටිකක් විතර දුක...
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද අසනීප වෙලා ගෙදර, වැඩට ගියානම් හෙම අපිටත් celebrate කරන්න ලැබෙනව. :)

    ආහ් එහෙමද.. ? :)
    එහෙනම් ඉතින් හෙට ආපහු ලෙඩ වැඩි වෙයි ද දන්නේ නෑ..
    වැඩිපුර කාලා...
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    EID MUBARAK ..... Friday aapu eka nam poddak upset ..... jumma eka hinda ada dawasa yana ekath therenne naha .. :( :( :(

    ඔව්, ඒක නම් එහෙම තමයි... :)
    මේ පාර අපේ රටේ වගේම සෞඩියේත්
    ඒ අයටත් අද දවසේම තමයි නේ.. අවුරුදු....
    වෙනදා නම් ඉතින් අපිට හෙට අවුරුදු තියෙනවා නම්..
    ඒ අයට කලින් දවසේ නේ අවුරුදු...