මුස්ලිම් යහලුවො හැමදෙනාටම සුබ ඊද් මුබාරක්
pissupoosa jr. Well-known member May 31, 2009 9,525 784 113 ඇයි එන්නද? Sep 10, 2010 #1 මුස්ලිම් යහලුවො හැමදෙනාටම සුබ ඊද් මුබාරක්
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #3 ඊඩ් මුබාරක් ස්තුතියි යාලුවා.. ( ජාZආ කල්ලාහු හෛරා ) ඊඩ් මුබාරක් අපේ එළකිරි මුස්ලිම් සහෝදර සහෝදරියන්ට
ඊඩ් මුබාරක් ස්තුතියි යාලුවා.. ( ජාZආ කල්ලාහු හෛරා ) ඊඩ් මුබාරක් අපේ එළකිරි මුස්ලිම් සහෝදර සහෝදරියන්ට
::neXGen:: Well-known member Jun 24, 2010 4,454 420 83 Sep 10, 2010 #4 Happy Eid Machan danui mosq gihilaa awey .. Reactions: kingdewi
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #6 ::neXGen:: said: Happy Eid Machan danui mosq gihilaa awey .. Click to expand... හ්ම්, ඔව්, අපිත් එහෙම තමයි... අද සිකුරාදා දවසක අවුරුදු ආපු එක ගැන ඔයා මොනවා ද හිතන්නේ ? හ්ම් මට නම් අවුලක් නෑ.. හෙට වැඩටත් යන්න තියෙනවා ඒ ගැන හිතද්දි තමයි.. ටිකක් විතර දුක...
::neXGen:: said: Happy Eid Machan danui mosq gihilaa awey .. Click to expand... හ්ම්, ඔව්, අපිත් එහෙම තමයි... අද සිකුරාදා දවසක අවුරුදු ආපු එක ගැන ඔයා මොනවා ද හිතන්නේ ? හ්ම් මට නම් අවුලක් නෑ.. හෙට වැඩටත් යන්න තියෙනවා ඒ ගැන හිතද්දි තමයි.. ටිකක් විතර දුක...
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Sep 10, 2010 #7 අපේ මුස්ලිම් එළකිරි යාලුවන්ට, ඊඩ් මුබාරක්!
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #8 kingdewi said: අපේ මුස්ලිම් එළකිරි යාලුවන්ට, ඊඩ් මුබාරක්! Click to expand... ස්තුතියි යාලුවා...
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Sep 10, 2010 #9 coollifestyle4u said: ස්තුතියි යාලුවා... Click to expand... අද අසනීප වෙලා ගෙදර, වැඩට ගියානම් හෙම අපිටත් celebrate කරන්න ලැබෙනව.
coollifestyle4u said: ස්තුතියි යාලුවා... Click to expand... අද අසනීප වෙලා ගෙදර, වැඩට ගියානම් හෙම අපිටත් celebrate කරන්න ලැබෙනව.
Crazy_Mad Member Dec 22, 2008 1,964 244 0 In My Home....... :-) Sep 10, 2010 #10 Eid Mubarak my Loving Muslim Friends....
shiraz191 Well-known member Mar 13, 2008 1,119 25 48 My dream world Sep 10, 2010 #11 EID MUBARAK ..... Friday aapu eka nam poddak upset ..... jumma eka hinda ada dawasa yana ekath therenne naha ..
EID MUBARAK ..... Friday aapu eka nam poddak upset ..... jumma eka hinda ada dawasa yana ekath therenne naha ..
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #12 kingdewi said: අද අසනීප වෙලා ගෙදර, වැඩට ගියානම් හෙම අපිටත් celebrate කරන්න ලැබෙනව. Click to expand... ආහ් එහෙමද.. ? එහෙනම් ඉතින් හෙට ආපහු ලෙඩ වැඩි වෙයි ද දන්නේ නෑ.. වැඩිපුර කාලා...
kingdewi said: අද අසනීප වෙලා ගෙදර, වැඩට ගියානම් හෙම අපිටත් celebrate කරන්න ලැබෙනව. Click to expand... ආහ් එහෙමද.. ? එහෙනම් ඉතින් හෙට ආපහු ලෙඩ වැඩි වෙයි ද දන්නේ නෑ.. වැඩිපුර කාලා...
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #14 Crazy_Mad said: Eid Mubarak my Loving Muslim Friends.... Click to expand... ස්තුතියි යාලුවා...
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #15 shiraz191 said: EID MUBARAK ..... Friday aapu eka nam poddak upset ..... jumma eka hinda ada dawasa yana ekath therenne naha .. Click to expand... ඔව්, ඒක නම් එහෙම තමයි... මේ පාර අපේ රටේ වගේම සෞඩියේත් ඒ අයටත් අද දවසේම තමයි නේ.. අවුරුදු.... වෙනදා නම් ඉතින් අපිට හෙට අවුරුදු තියෙනවා නම්.. ඒ අයට කලින් දවසේ නේ අවුරුදු...
shiraz191 said: EID MUBARAK ..... Friday aapu eka nam poddak upset ..... jumma eka hinda ada dawasa yana ekath therenne naha .. Click to expand... ඔව්, ඒක නම් එහෙම තමයි... මේ පාර අපේ රටේ වගේම සෞඩියේත් ඒ අයටත් අද දවසේම තමයි නේ.. අවුරුදු.... වෙනදා නම් ඉතින් අපිට හෙට අවුරුදු තියෙනවා නම්.. ඒ අයට කලින් දවසේ නේ අවුරුදු...
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #16 Rovin said: ඊද් මුබාරක් Click to expand... ස්තුතියි යාලුවා...
sherlock Well-known member Jun 11, 2008 17,619 939 113 221/B Baker Street London Sep 10, 2010 #17 eid Mubarak all muslim friends
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #18 sherlock said: eid Mubarak all muslim friends Click to expand... ස්තුතියි යාලුවා...
Po Di-Al Well-known member Jun 19, 2009 19,278 1,203 113 TheWetDreamZ.Blogspot.Com Sep 10, 2010 #19 මුස්ලිම් යහලුවො හැමදෙනාටම සුබ ඊද් මුබාරක්
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 10, 2010 #20 Po Di-Al said: මුස්ලිම් යහලුවො හැමදෙනාටම සුබ ඊද් මුබාරක් Click to expand... ස්තුතියි යාලුවා...