ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...

මචන්, මං මේතනට දේශපාලණය ගැන කතා කරන්න නෙවෙයි උත්සහ කලේ..
අනික මට නම් දේශපාලණය ඇලජික්..
මං කියන්න උත්සහ කලේ අපේ අහිංසක මිනිසුන්ගේ සිත් වලට
තව දුරටත් සිහින ඇතුල් කරන්නේ නැතිව..
ඒ උදවිය ජිවත් වේලා ඉන්න තාක් කල්..
ඒ අයට කිසිම අමාරු කමක් , වෙහෙසක් , ජිවිතය ගෙවිමට අපහසුවක් වෙන්නේ
නැතිව ජිවත් වෙන්න අවස්ථාවක් බිහි කරන්නයි කියලායි මං කිව්වේ..
අනික ඒ උදවිය මේ අය ගැන ලොකු බලාපොරොත්තුවකින් නේ.
මේ අයට අවස්ථාවක් දුන්නේ..
ඒ ගැන තමයි මං කිව්වේ..
ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...

ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...
ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...

hmmmm...
සහතික ඇත්ත මචන්.....
ඔව්, ඉතින් ජනතාවගෙන් තේරුමක් නැතිව
සුරා කන මුදල් වලටත් යමක් කරන්න ඕන නේ..
අනික මේ වගේ හින බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතට දාලයි..
අහිංසක උදවියගේ මුදල් හුරාගෙන කන්නේ..
ඒකට හොදම උදා :- අද මධ්‍යම රාත්‍රියේ දි ඉදලා පාන් රාත්තලක මිල රු.3 කින් ඉහළ යෑම...
![]()
ow ekanam aththa machan
සහතික ඇත්ත...........
බොහෝ දෙනෙක් මගේ කතාවට
එකග වුන එක ගැන හිතද්දිත් සන්තොසයි...
අපේ මිනිසුන් නුගන් නෙවෙයි කියලා..
අපි ඒ අයට පෙන්නුම් කරන්න ඕනේ...
මේ වගේ හින, අපිට බලාපොරොත්තුවක් ඉස්මතු කරලා අපිව සන්තොස කරනවා වගේම.. අපේ දුප්පත් අහිංසක ජනතාව ගැන ඒ අය තැකිමක් කරන්නේ නෑ..
ඒ මිනිසුන් හිතාගෙන ඉන්නේ..
අපිව ඉට්ටක් කර ගෙන ජිවත් වෙන්නයි..
මේ රට සංවර්ධනය වෙනවා නම්, කොයි තරම් දෙයක් ද..
ඒත් ඒ සංවර්ධනය වෙනවාත් එක්කම අපේ මිනිසුන්ගේ ජිවිතය ගැනත් හිතුවා නම් තමයි හොද..