නීල නුවන්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නීල නුවන්
    කෝල වදන්
    හ්ම්ම්ම්...
    නීල නුවන්
    කෝල වදන්
    අමතක කර කෝම..
    පාන සිනා
    ආල කතා
    හ්ම්ම්ම්...
    පාන සිනා
    ආල කතා
    නුඹෙන් පමණි ඕන..
    සිහින් හඬින්
    මිහිරි බසින්
    හ්ම්ම්ම්...
    සිහින් හ
    ඬින්
    මිහිරි බසින්
    හුරතල් වී ඉන්න..
    හදේ රැදුන
    සෙනේ ගඟුල
    හ්ම්ම්ම්...
    හදේ රැදුන
    සෙනේ ගඟුල
    ඔයා මගෙම වෙන්න
    ..

    :love::love::love:
    ~#ඨාකුර්Z#~ විසිනි. ;)

     
    • Like
    Reactions: Kasmadumala and RLR

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ නෙමේ කොකෝ:P, ඇයි අපිට හරියනකොට ඉරිසියද?:lol::rofl:

    මොනවද කියපංකෝ දැන් හරි ගියේ..?? :nerd:
    pm එකේ මෙලෝ මගුලක් පෙනුනේ නෑ... :nerd:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්ම්ම්...:lol::rofl:

    ela ela machan lassanata liyala tiyenawa..:cool::)
    තෑන්ක්ස් මචං:)
    මොනවද කියපංකෝ දැන් හරි ගියේ..?? :nerd:
    pm එකේ මෙලෝ මගුලක් පෙනුනේ නෑ... :nerd:
    හිහිහි, උඹට :nerd: මේ වගේ කණ්ණාඩි දාන් හිටියම පේනවයැ :P:rofl:
    ඔය කුට්ටම ගලවල ඇස් ලොකු කරල බලපං, එතකොට පෙනෙයි:lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අයියා මොකද මල්ලී මොකද අපෙ වෙනස?
    දෙයියන්ගෙම පිහිටයි ලොකු අයියේ උබට..
    :)
    අයියා මල්ලි කිසිවිට බේදයක් නැතී
    දෙයියෝ නිතර උඹ ගැන බලනවා ඇතී

    :):)