මහින්දට අපහාස කරන අයට....
මහින්දට අපහාස කරන අයට....
මේ දවස්වල මහින්දට විරුද්දව තද මඩ ප්රහාරයක් යනවා. විකෘති කරපු [FONT="]Photo[/FONT] දානවා. අපේ රටේ ජනාදිපතිට විරුද්දව අපිම මඩ ගහන එක හරිද?
කවුරු කෑමති උනත් අකමෑති උනත් මහින්ද කියන්නෙ මේ අවස්තාවෙ සින්හල ජාතියට නායකත්වය දෙන්න ඉන්න කෙනා. අපි කාගෙ උනත් හිතේ කොහේ හරි කොනක ඒ හෑගීම තියනවා.
අනික මහින්ද කියන්නෙ අපේ දෙමව්පියන්ගේ වයසේ ඉන්න කෙනෙක්. ජාතියට යහපත් දරුවො දායාද කරපු කෙනෙක්. මහින්දගෙ ලමයි [FONT="]Casino Club [/FONT]වල මිනී මරා ගන්නෙ නෑහෑ.
මහින්ද කියන දෙශපාලකයා ගේ සමහර දෙවල් වලට මම අකමෑතියි තමා. නමුත් සුද්දාට පුක නොදී කොටියා කම්බස් කරලා දෑම්මේ එතුමා තමා.
අර මිලිබෑන්ඩ් කියන බල්ලා කොටියා පරදදන්ඩ බෑහෑ කියලා කිවුවහම 'ප්[FONT="][/FONT]රභා ආවෙ උතුරෙ කෑලේ ඉදලා, මම ආවෙ දකුනෙ කෑලේ ඉදලා, අපි බලා ගමු කවුද දිනන්න්නෙ කියලා' අරු ගේ මූනටම කියලා දෑම්මේ එතුමා තමා.
එහෙම කොන්ද පන තියන නායකයෙක් වෙනුවට රනිල් වගේ පොන්නයෙක් හිටියා නම්, අපි මෑරිච්ච තෑන් වල ගසුත් පෑල වෙලා.
මහින්ද මුලින්ම ජනාදිපති වෙන්න කලින් තිබ්බ ප්[FONT="][/FONT]රකාශ දෙකක් මට මතකයි.
1.එක් පත්තරෙක තිබ්බා මහින්ද කියන්නෙ දරු දුක දන්නා නායකයෙක් (මහින්දගෙ දුව මිය ගියා), ඒ නිසා එතුමා කොහොම හරි යුද්දය අවසන් කරනවා, අනික් අය වගේ අත ගගා ඉන්නේ නෑහෑ කියලා. මෙක කියවපුවහම මට තදින්ම හිතුනා කවදා හරි මහින්ද කොටියාව නෑති කරලා දානවා කියලා. ඒ ගෑන අදටත් මටසතුටුයි.
2.මෙක කලේ ස්වාදීන අපෙක්ශකයෙක් ([FONT="]NGO [/FONT]බල්ලෙක්), මෑතිවරන කාර්යාලයෙදි, ප්[FONT="][/FONT]රතිපල කීවටපස්සෙ. (නම මතක නෑහෑ). ඌ කිව්වා සින්හල මිනිස්සු පලමු වතාවට තමන්ගෙම නායකයෙක් පත්කරගත්තා, අපි ඔක්කොටම මේකට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියලා. ඒ පරයා මරන්න තරන් තරහයි. ඒත් ආඩම්බර හිතුනා අපේ ජාතියට නායකයෙක් ඉන්නවා කියලා.
මේ කාලකන්නි [FONT="]NGO[/FONT] කාරයො ඔක්කොම පෑරෑද්දුවා කියලා හිතෙනකොට ලොකු සතුටක් දෑනෙනවා. අර අශොක හදගම වගේ අවජාතක බල්ලන්ට හමුදාවට මඩ ගහලා චිත්[FONT="][/FONT]රපටියක් වත් හදා ගන්න බෑරි තරමට නෑතිම කරලා දෑම්මේ මහින්ද වටා එකතු වුනු මේ ජාතික බලවේගය නිසයි.
අර රනිල් කියන පොන්නයා ජනාදිපති වෙලා හිටියා නම් මේ [FONT="]NGO[/FONT] බල්ලො තමයි අද රජ කරන්නෙ. මේ නත්තලටත් මාසයක්ම ලයිට්පත්තු කරන්න තමා වෙන්නෙ.
සින්හල බොදු අපට යම් අභිමානයක් අද තියෙනවා නම් ඒ මහින්ද නිසා. ඒක අමතක කරන්න එපා.
මහින්දව විවේචනය කරන්න නමුත් මඩ ගහන්න එපා. උඩ බලන් කෙල ගහනවා වගේ තමා. පිටරට වලඉන්න කොටි හෑත්ත මෙවා බලන් දෙකොනෙන් හිනා වෙනවා ඈති.

Last edited: