අම්මෝ මම කාලයක් තිස්සේ බලන් හිටියා මේ ඇල්බම් එක release වෙනකන්.
දැන් ඉතින් මගෙ ඒ කථාව නවත්තලා Group එක ගැන කියමුකෝ.
Group එකේ නම තමයි The Red Jumpsuit Apparatus.මේ කට්ටිය මුලින් ම ඇල්බම් එකක් කලේ 2006 වසරේ දීය.ඒ ඇල්බම් එක නම් මම සිය වතාවකට වඩා ඇහුව්වා.
මේ ඇල්බම් එක ඇහුවේ නැත්නම් එක Download කරගන්න.
මෙන්න ඒ ඇල්බම් එක,
Don't You Fake It
ඊටපස්සේ එනම් 2009 වසරේ දී ඒ ගොල්ලන්ගෙ දෙවැන් ඇල්බම් එක released කළා.එකත් මම ගොඩක් ඇහුව්වා.ඒත් පළවෙනි ඇල්බම් එක තරම් නම් ඇහුවේ නෑ.
මේ ඇල්බම් එක ඇහුවේ නැත්නම් එක Download කරගන්න.
මෙන්න ඒ ඇල්බම් එක,
Lonely Road
ඉන්පසුව තමයි ඔවුන්ගෙ තුන්වන ඇල්බම් එක වන Hell or High Water ඇල්බම් එක ඊයේ දිනයෙ දී(24/08/2010) released කලේ.මම නම් තාම ඒ ඇල්බම් එක Download කරනවා.කොහොමද කියලා කියන්න විදියක් නම් නෑ.
මෙන්න ඒ ඇල්බම් එක,
Hell or High Water
මම කිව්වාට මේ කට්ටිය ගෙ සින්දු හොඳයි කියලා.ඒ වුනාට ඔයගොල්ලෝ මේ Videos ටික බලලා ම තිරණය කරන්න.
False Pretense
Your Guardian Angel
You Better Pray
මේ ලින්ක් වලට ගිහිල්ලා බලන්න.මට මේවායේ embed codes ගන්න විදියක් තිබ්බේ නෑ.
