Firefox සහ Chrome ඉවරයි......!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    340x_ie9_early.jpg




    අද උදේ අළුතින්ම නිකුත්වූ Microsoft ආයතනයේ Internet Explorer 9වන සංස්කරනය, වින්ඩෝස් විස්ටා හා 7 වලට පමණක් භාවිතාකිරීමට හැක.
    HTML-5 වලටත් අනුගතයි, firefox chrome මෙන්ම වෙනම extension හා skins වගේම තවත් වැඩිපුර options වලින් යුක්ත වෙනවා.

    Tool bar එක නම් නියමයි, chrome වලට ලංවෙන්නවත් බෑ.... ඒක වෙනස් කරන්න පුළුවන් අපිට කැමතිවිදිහට.

    speed එකත් හොඳයි, downloads ගැන බලන්නත් වෙනම option එකක් තියෙනවා.

    most popular සයිට් වලට chrome එකේ වගේම option එකක්තියෙනවා.

    සමස්ථයක් ලෙස බැලුවහම, firefox , chrome වල තියෙන හොඳම දේවල් අරන් හදපු browser එකක් වගේ...

    මටනම් අල්ලලා ගියා, පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා බලන්න..


    screenshot.1.png


    500x_facebookicon.jpg


    downloadmanager.png


    500x_newtabpage.jpg



    download

    Code:
    http://windows.microsoft.com/en-US/internet-explorer/download/ie-9/worldwide
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thx 4 da info.
    ඒක නිසාද දන්නේ නෑ ෆයර්ෆො‍ක්ස් උන් මේක රිලිස් කලේ
    v.3.6.10, released September 15th, 2010
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    ow macho IE9beta aka hodaye.. mama Microsoft ake beta tester kanak vidiyata ayalata support karanava...

    oka ada ude name ave... dan 1 week vithara vanava mata e-mail aka avella


    rep++
     
    Last edited: