CHROME,FIREFOX කාලෙ ඉවරයි දැන්...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    CHROME,FIREFOX කාලෙ ඉවරයි දැන්...!!!

    හෙලෝ යාලුවනේ...!!! RAJ IS BACK AGAIN...!!


    අපේ යාලුවො මොකක්ද USE කරන BROWSER එක...??? බොහොදෙනෙක් GOOGLE CHROME, තවත් බොහොදෙනෙක් MOZILLA FIREFOX වගේම ඕ.ස් එකටම එන IE හෝ SAFARI..කවුරු මොනවා පාවිච්චි කරත් දැන් මේ ඔක්කොලගෙම කාලෙ ඉවරයි...දැන් මේ අයට සමු දීල අලුත් පරම්පරාවට සූදානම් වෙන්න කාලෙ ඇවිත් මගෙ හිතෙ..හැබයි සූදානම් වෙන්න විතරයි පුලුවන්...එකපාරටම වෙනස් වෙන්න අමාරු වෙයි..:(:(


    ඔන්න එහෙනම් මෙන්න මේකයි කතන්දරේ...දැන් හැමදේම 3D යුගයට ඇවිත් තියෙන කාලේ BROWSERS දැන් 3D යුගයට ඇවිත් තියෙන්නෙ..ඒ නිසා අපිත් දැන් ඒ යුගයට පුරුදු වෙන්න ඕන..:):) අද මන් ඔයාලට හදුන්වල දෙන්නෙ දැනට ලොකයේ තියෙන හොදම 3D BROWSER එක..මේක තමා SPACETIME 3D..සම්පූර්නයෙන්ම 3D BROWSER එකක්..Bookmarks, History වගේ හැම පහසුකමක්ම තියෙනවා...ප්‍රශ්නෙකට තියෙන්නෙ මේක පාවිච්ච් කරන අඩුම 1Mbps වත් ස්පීඩ් එක තියෙන්න ඕනා..ස්පීඩ් තියෙනවන්ම් පට්ටම පට්ට BROWSER එක මචන්ස්ලා..USE කරනකොට මාර KICK එකක් තියෙන්නෙ..:yes::yes: ආසාවෙ බැරුව... :yes::yes::cool::cool::cool:



    බලන්නකො ෆොටෝස් ටිකක් එහෙම...

    bmwny.jpg


    196917435a2ade37b65.jpg



    spacetime.jpg


    spacetime3dbrowser.jpg


    spacetime2.jpg


    VIDEO එකත් බලල ඉන්නකො...







    ඔන්න එහෙනම් දෙය්යනේ කියල BROWSER එක DOWNLOAD කරගන්න

    SPACETIME 3D



    අපි කැපුන එහෙනම්



    FROM RAJ
    11.gif
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල මචන් ස්පීඩ් එහෙම කොහොමද:rolleyes: අපෙ 512 වලින් නම් ඔකෙ වැඩක් කරන්න බැරි වෙයි:(
    ජයවේවා
    11.gif
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,573
    113
    oka tikaka paranai bun 2007 wage wijaya pariganaka sangarawen dakke, ekale oka harigiye naa matanam. thanks for postin
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොදයි ඩවුන් ලෝඩ් එහෙම් කරගන්න ඒවත් පහසුද?
    එනි වේ මචන් තෑන්ක්ස් කීවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක පරන එකක්.
    අලුත් බ්‍රව්සර් එකක් නෙවෙයි.

    ඕකේ ස්පීඩ් එක මේලෝකේ රහක් නෑ.