ඔය තියෙන්නේ proof කියලා,
ඔය තියෙන්නේ proof කියලා,

අහ් ඔය අපේ රැමා දුන්න සයිට් එකෙන් ඕඩර් කරපු බඩුවක් ආවා

adi kohomada hodata pack karala thiyenawa neda...mata eye awa usb cleaner ekak.. order karala dawas 8 n![]()
elatama tiyanawa macahn...pium maama gedaratma genath denawa..
un ikmanata ewanawa tama macahn...


he he ekane ban
me ram wadak set kaloth aye elama thamai
me komada asaneepa thaththwe..dan adui wage![]()

macahn me dan thawath baandayak aawa...
dan num asaneepe macahn hondatama adui...ram Ela kollek neh wadiya Prima kottu kaaw nathnum![]()



mokakda awe..enakota digata harahata enawa ban
mata me dawas 3ta badu 6k awa
adooo man eka packet ekai kawe![]()
djram need yur quick feedback
http://www.buyincoins.com/hi-fi-wireless-earphone-headset-fm-radio-4-mp3-pc-02-product-41.html
http://www.buyincoins.com/5-in-1-hi...-w-mic-for-fm-tv-pc-radio-dvd-product-50.html
im gonna buy em tomorrow
machang oya dekata tax gahaidha?gedaratama eidha?

මේ සයිට් එකෙන් බඩු ඕඩර් කල හැමෝටම ලැබුනද? මමත් මේ FM modulator එක ඕඩර් කලා මාසෙකට කලින්.
ඒත් තාම නෑ. එයාලගෙන් ඇහුවම කියන්නෙ ඕඩර් එක ship කරල තියෙන්නෙ කියල.
මේ Air Mail බම්බුවෙ tracking number මොනවත් නෑ. ඒ නිසා check කරන්න විදිහක් නෑ.