සැමට අල්ලා දෙවි සරණයි
මිගාර සහෝදරයා කිව්ව විදිහට මම ත්රේඩ් එක වෙනස් කරා.. දැන් හරී වගේ
මේකනේ, තෙරුවණ් සරණයි කියන්නේ පොදු ආශිර්වාදාත්මක වාක්යක්,
අල්ලා මගේ ජීවිතය ආලෝකමත් කළා කියන්නේ පුද්ගලික වැකියක්නේ,
ඒ වගේ දෙයක් පොදු ස්ථානයකට අනවශ්යයි
සැමට අල්ලා දෙවි සරණයි කිව්වානම් කමක් නෑ
මිගාර සහෝදරයා කිව්ව විදිහට මම ත්රේඩ් එක වෙනස් කරා.. දැන් හරී වගේ