සැමට අල්ලා දෙවි සරණයි

Sep 17, 2010
34
2
0
සැමට අල්ලා දෙවි සරණයි

මේකනේ, තෙරුවණ් සරණයි කියන්නේ පොදු ආශිර්වාදාත්මක වාක්‍යක්,

අල්ලා මගේ ජීවිතය ආලෝකමත් කළා කියන්නේ පුද්ගලික වැකියක්නේ,

ඒ වගේ දෙයක් පොදු ස්ථානයකට අනවශ්‍යයි

සැමට අල්ලා දෙවි සරණයි කිව්වානම් කමක් නෑ

මිගාර සහෝදරයා කිව්ව විදිහට මම ත්‍රේඩ් එක වෙනස් කරා.. දැන් හරී වගේ
 
  • Like
Reactions: maxxaboy.lk

nombi

Banned
Aug 25, 2010
160
22
0
මොහොමඩ් අය්යා;8288989 said:

මිගාර සහෝදරයා කිව්ව විදිහට මම ත්‍රේඩ් එක වෙනස් කරා.. දැන් හරී වගේ

මොහොමඩ් අයියා ,

හැමෝටම සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල ගෙ පිහිටයි කිව්වට උන්නාන්සේ පිහිට වෙන්නෙ නෑ. පිහිට ගන්න නම් ශහඩා කියලා සුන්නත් කරගෙන පේ වෙලා ඉන්න ඕනා.

නැත්තම් ඉතිං ඔළු නමයේ නයි අනූවෙ පිහිට තමයි.
 
  • Like
Reactions: Rana Rala
Sep 17, 2010
34
2
0
මොහොමඩ් අයියා ,

හැමෝටම සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල ගෙ පිහිටයි කිව්වට උන්නාන්සේ පිහිට වෙන්නෙ නෑ. පිහිට ගන්න නම් ශහඩා කියලා සුන්නත් කරගෙන පේ වෙලා ඉන්න ඕනා.

නැත්තම් ඉතිං ඔළු නමයේ නයි අනූවෙ පිහිට තමයි.

උඹට පිස්සුද බන්? මම අන්ධ භක්තිකයෙක් නෙමේ....... මම හිතලා බලලා කරුණු කාරනා විමසලා බලල තමා විශ්වාස කරන්නෙ:)
 
nombi

Banned
Aug 25, 2010
160
22
0
මොහොමඩ් අය්යා;8289208 said:
උඹට පිස්සුද බන්? මම අන්ධ භක්තිකයෙක් නෙමේ....... මම හිතලා බලලා කරුණු කාරනා විමසලා බලල තමා විශ්වාස කරන්නෙ:)

සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල මට හිදායත් දුන්න දවසෙ ඉදලා සිද්ද වුන කාරණා අරගෙන බැලුවාම ඔබතුමා කරුණු කාරණා විමසල තියෙන්නෙ බාගෙට.
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මොහොමඩ් අයියා ,

හැමෝටම සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල ගෙ පිහිටයි කිව්වට උන්නාන්සේ පිහිට වෙන්නෙ නෑ. පිහිට ගන්න නම් ශහඩා කියලා සුන්නත් කරගෙන පේ වෙලා ඉන්න ඕනා.

නැත්තම් ඉතිං ඔළු නමයේ නයි අනූවෙ පිහිට තමයි.
ඔලු නමයේ නයි අනූවයි කියන්නේ මොකක්ද බන්.....:eek::eek:
 
vettaikaran

Member
Sep 9, 2010
84
11
0
සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල මට හිදායත් දුන්න දවසෙ ඉදලා සිද්ද වුන කාරණා අරගෙන බැලුවාම ඔබතුමා කරුණු කාරණා විමසල තියෙන්නෙ බාගෙට.

ඒක තමයි මේක රෙප් කපාගෙන තියෙන්නේ... :lol::lol::lol:

කවුද බං
සුබානවතාල කියන්නේ..:eek:
 
nombi

Banned
Aug 25, 2010
160
22
0
oya penne nathda ubala meka athuleth wali ne...

මොකද උඹට දොලදුකක් හැදුනද වානේ මිටි වලින් ඔළුව දෙබෑ වෙන්න පාරක් කන්න ? :angry::angry:
 
nombi

Banned
Aug 25, 2010
160
22
0

ඒක තමයි මේක රෙප් කපාගෙන තියෙන්නේ... :lol::lol::lol:

කවුද බං
සුබානවතාල කියන්නේ..:eek:

ඒ "අති පූජනීය සහ අති උතුම්" කියන තේරුම දෙන අරාබි වචනේ
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මොකද උඹට දොලදුකක් හැදුනද වානේ මිටි වලින් ඔළුව දෙබෑ වෙන්න පාරක් කන්න ? :angry::angry:[/QUOT
මොනවද බන් උබ මේ කියන්නේ.... උඹ නයි සුප් එකක්වත් බිව්වද.... පිස්සුද බන්...
වානේ මිටි, ඔලු නමයේ නයි අසූවයි.. මොනවද බන් මේ....:(:(:(
 
nombi

Banned
Aug 25, 2010
160
22
0
මොකද උඹට දොලදුකක් හැදුනද වානේ මිටි වලින් ඔළුව දෙබෑ වෙන්න පාරක් කන්න ? :angry::angry:[/QUOT
මොනවද බන් උබ මේ කියන්නේ.... උඹ නයි සුප් එකක්වත් බිව්වද.... පිස්සුද බන්...
වානේ මිටි, ඔලු නමයේ නයි අසූවයි.. මොනවද බන් මේ....:(:(:(

ඒ සුප්ද බාබකිව්ද කියල දැනගන්න ඕනෙම නම් යට තියෙන විඩියෝ එක බලන්න

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
As a Buddhist how would you feel, if you are harassed for being a Buddhist in a rich Muslim country like Dubai, where millions of Sri Lankans work?

Please note that we all have a fundamental human right to follow our chosen religion.

I am a buddhist too and check my posts before one says that I am a Muslim. As a Buddhist I totally condemn if his thread was deleted simply because it was about Islam.

We are all brothers and sisters, so please treat each other with equality if we are to prevent another black mark like the 1983.