60ක් මළා??

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    හමුදා ප්‍රකාශක උදේ කියාපි 60ක් මළා,කන්ටේනර් 3ක් පිපුරුවා කියලා,දෑන් පොලිස්පති කියනවා 19ක් මළා එක කන්ටේනර් එකක් පිපුරුවා කියලා.... අනේ කොච්චර හොදද 41කට පණ ඈවිල්ලා... මේ රටේ 57.88% බූරුවෝ ඉන්න හින්දා හොදයි උඹලගේ ලණු කන්න
    :shocked: :shocked: :shocked:

    අනේ පණගිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා බොරු කියලා:no::no:

    පොඩ්ඩක් එඩිට් කරනවා....

    ආ මේ,මගේ Reputation කපපු එවුන්ට කියන්නේ... උඹලගේ අම්මෙක් අප්පෙක් සහොදරයෙක් සහෝදරියක් මෑරිල තියනවද මේවගේ පිපිරීමකින්,එහෙම වෙලා තියන එකෙකුට විතරයි මේවගේ දෙයක අමාරුව තේරෙන්නේ,අනික් එවුන්ටනම් මෑරිච්ච ගාණ නිකම්ම ඉලක්කමක් විතරයි
    :growl: :growl: :growl: :growl:

    මට Reputation ප්‍රශ්නයක් නෙමෙයි
     
    Last edited:
    • Like
    Reactions: jeevan pussella

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    machan ada derana eke 29k kiyala thiyanawa 4ta....6ta update wechcha eka thiyanawa 19 kiyala....ethakota hamuda prakshaka thama boru kiyanne wediyenma...ane manda....

    අනේ පණගිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා බොරු කියලා
    ow machan...
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    හමුදා ප්‍රකාශක උදේ කියාපි 60ක් මළා,කන්ටේනර් 3ක් පිපුරුවා කියලා,දෑන් පොලිස්පති කියනවා 19ක් මළා එක කන්ටේනර් එකක් පිපුරුවා කියලා.... අනේ කොච්චර හොදද 41කට පණ ඈවිල්ලා... මේ රටේ 57.88% බූරුවෝ ඉන්න හින්දා හොදයි උඹලගේ ලණු කන්න
    :shocked: :shocked: :shocked:

    අනේ පණගිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා බොරු කියලා

    machan oka karanne media eken misak wena kattiya neme,media ekata ona mulinma news eka denna,ganan ehemehe wenna balapapu hethu tikak thiyenawa kiyala ona ekkenukata therenawa,pipirumen kali walata kaduna mini kipiyak thiyenawa kiwuwa,anika godanagili 8k winasha wuna nisa ewata yatawela thiyena mini gana kisidu satahanak naha,uba dala thiyena widiya dakkama ubage aramuna hodata pahadili wenawa.
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    machan oka karanne media eken misak wena kattiya neme,media ekata ona mulinma news eka denna,ganan ehemehe wenna balapapu hethu tikak thiyenawa kiyala ona ekkenukata therenawa,pipirumen kali walata kaduna mini kipiyak thiyenawa kiwuwa,anika godanagili 8k winasha wuna nisa ewata yatawela thiyena mini gana kisidu satahanak naha,uba dala thiyena widiya dakkama ubage aramuna hodata pahadili wenawa.

    ඈයි බන්,අර හමුදා ප්‍රකාශක කට ඈරල හෙලයෙනුයි කඩ්ඩෙනුයි දෙකෙන්ම දෙසාබෑවේ,මීඩියා එකෙන් කළේ ඒක දාපු එකනේ...
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    owa wala ganan hariyata kiyanna baha. anthimata hadunagath aya ekka confirm gana kiwwe 19 kiyala ekata poddak wadi wenna puluwan
    numbers loku issue ekak kara ganna epa
    mewage ewa walin desapalana wasi ganna hadanna epa machan
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    owa wala ganan hariyata kiyanna baha. anthimata hadunagath aya ekka confirm gana kiwwe 19 kiyala ekata poddak wadi wenna puluwan
    numbers loku issue ekak kara ganna epa
    mewage ewa walin desapalana wasi ganna hadanna epa machan

    :shocked: :shocked: :shocked: :shocked:

    මචන් ගාණ තමා අවුල,මේ කතා කරන්නේ කොස් ඈට ගෑන නෙමෙයි.මිනිස් ජීවිත ගෑන

    **no politicZ here***
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ආ මේ,මගේ Reputation කපපු එවුන්ට කියන්නේ... උඹලගේ අම්මෙක් අප්පෙක් සහොදරයෙක් සහෝදරියක් මෑරිල තියනවද මේවගේ පිපිරීමකින්,එහෙම වෙලා තියන එකෙකුට විතරයි මේවගේ දෙයක අමාරුව තේරෙන්නේ,අනික් එවුන්ටනම් මෑරිච්ච ගාණ නිකම්ම ඉලක්කමක් විතරයි
    :growl: :growl: :growl: :growl:

    මට Reputation ප්‍රශ්නයක් නෙමෙයි
     
    • Like
    Reactions: rauxz

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    kohoma unath hari news eka nam wadeeee tikak barapathalaiii .... sm time ubalata meka notheerenna puluwan but,,,,,,,,,,,, bad dekata mula wageee hmmmmmm
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ආ මේ,මගේ Reputation කපපු එවුන්ට කියන්නේ... උඹලගේ අම්මෙක් අප්පෙක් සහොදරයෙක් සහෝදරියක් මෑරිල තියනවද මේවගේ පිපිරීමකින්,එහෙම වෙලා තියන එකෙකුට විතරයි මේවගේ දෙයක අමාරුව තේරෙන්නේ,අනික් එවුන්ටනම් මෑරිච්ච ගාණ නිකම්ම ඉලක්කමක් විතරයි
    :growl: :growl: :growl: :growl:

    මට Reputation ප්‍රශ්නයක් නෙමෙයි

    b cool dude.. rep kannada? :lol::lol:
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ඈයි බන්,අර හමුදා ප්‍රකාශක කට ඈරල හෙලයෙනුයි කඩ්ඩෙනුයි දෙකෙන්ම දෙසාබෑවේ,මීඩියා එකෙන් කළේ ඒක දාපු එකනේ...

    ewath mama dakka,hariyata deyak iwarawenne nathuwa katada ban hari gana kiyanna puluwan,media walin news eka denna ona nisa prakasha ganima aniwaryaine ban,e wwelawe thiyena daththa anuwa ona ekek kiyanne e wele thaththwe misak meka gana sampurnayenma parikshanayak karala nemene.