හමුදා ප්‍රකාශක උදේ කියාපි 60ක් මළා,කන්ටේනර් 3ක් පිපුරුවා කියලා,දෑන් පොලිස්පති කියනවා 19ක් මළා එක කන්ටේනර් එකක් පිපුරුවා කියලා.... අනේ කොච්චර හොදද 41කට පණ ඈවිල්ලා... මේ රටේ 57.88% බූරුවෝ ඉන්න හින්දා හොදයි උඹලගේ ලණු කන්න

අනේ පණගිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා බොරු කියලා

පොඩ්ඩක් එඩිට් කරනවා....
ආ මේ,මගේ Reputation කපපු එවුන්ට කියන්නේ... උඹලගේ අම්මෙක් අප්පෙක් සහොදරයෙක් සහෝදරියක් මෑරිල තියනවද මේවගේ පිපිරීමකින්,එහෙම වෙලා තියන එකෙකුට විතරයි මේවගේ දෙයක අමාරුව තේරෙන්නේ,අනික් එවුන්ටනම් මෑරිච්ච ගාණ නිකම්ම ඉලක්කමක් විතරයි

මට Reputation ප්‍රශ්නයක් නෙමෙයි

Last edited: