යාලුවනෙ commercial bank එකෙන් දෙන debit card එකෙන් online transaction කරන්න පුලුවන්ද..? අනික මට දෑන ගන්න ඔනි moneybokers verify කරන්න පුලුවන්ද..?
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න..
බොහොම ස්තුති...

දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න..
බොහොම ස්තුති...



Ba he ban. eka Shopping Card witarai ekak.