Facebook Hack Trick

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යාළුවනේ facebook hack කිව්වහම ඔයාලාට හිතෙන්න ඇත්තේ අනුන්ගේ Account එකකට හොරෙන් ඇතුලු වීම වගේ අදහසක් නේද??:yes::yes:

    ඇනේ නැහැ මම අහිංසක trick එකක් කියලා දෙන්න හදන්නේ:shocked::shocked:

    ඔයාලට වැඩගත් link එකක් යාළුවෙක් chat එකේ දැම්මා කියලා හිතන්න. ඒත් හදිස්සියේ ඔයාගේ අතින් එයාගේ chat window 1 cලොසෙ උනා යැයි හිතන්න. දැන් යාළුවත් Offline කොහොමද අර වටිනා Link එක ගන්නේ..:(:(

    ඔය ප්‍රශ්නේ ඔයාලට අනන්තවත් ඇවිත් ඇති නේද?? :confused::confused:
    එයාලා ofline ඉන්නකොටත් chat window එක open කර ගන්න පුලුවන් උනොත් කොහොමද;);)
    මම අන්තර්ජාලයේ ඉන්නකොට ඔකට විසන්න්ශුමක් හොයා ගන්න පුළුවන් උනා. Facebook දුවන්නේ java script ගොඩක් එකතු වෙලා. ඉතින් මේක කරන්නෙත් java script වලින්ම තමා

    Step 1:

    ඔබට අවශ්‍ය යාළුවාගේ wall 1ට යන්න. එවිට Web browser Address Bar eke ඇති web Address එක හොඳින් නිරීක්ෂණය කරන්න.

    address.jpg

    මෙහි highlight කළ ඔටස බලන්න. එය ඔබගේ මිතුරාගේ fb ID එකයි. ඒක Copy කර ගන්න.

    Step 2:

    දැන් පහත ඇති java script එක Address Bar එකට ඇතුල් කර ගන්න
    Code:
    javascript:buddyList.itemOnClick(Friend's Id);
    මෙහි "Friend's ID" කියන තැනට කලින් copy කරගත් ID එක යොදන්න.
    දැන් ඉතින් නමෝ විත්තියෙන්
    Enter key එක ඔබන්න
    යාළුවාගේ chat window 1 පේනවා නේද??
    :shocked::shocked::shocked:

    මේක ඔබලත් කරලා බලන්න. හොඳනම් අමතක නොකර comments හා Reps දෙන්න හොඳේ
     
    Last edited:

    yasod2009

    Member
    Oct 19, 2008
    10
    0
    0
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    aioooooooooo oke parene trick 1kak ne. barewelawath aya chat history clear kerela thebboth kelewenewa.
    ete wada hode wadak theyenewa.
    fb chat history sofyware 1k install kerela dande.
    kathawe ewerene.
    venna athi machan. eth meka danne nathi ayath inava. oya kiyana vidihea software ekak thiyenavanam apith ekkath share kara ganna kamathi nathda?
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    යාළුවනේ facebook hack කිව්වහම ඔයාලාට හිතෙන්න ඇත්තේ අනුන්ගේ Account එකකට හොරෙන් ඇතුලු වීම වගේ අදහසක් නේද??:yes::yes:

    ඇනේ නැහැ මම අහිංසක trick එකක් කියලා දෙන්න හදන්නේ:shocked::shocked:

    ඔයාලට වැඩගත් link එකක් යාළුවෙක් chat එකේ දැම්මා කියලා හිතන්න. ඒත් හදිස්සියේ ඔයාගේ අතින් එයාගේ chat window 1 cලොසෙ උනා යැයි හිතන්න. දැන් යාළුවත් Offline කොහොමද අර වටිනා Link එක ගන්නේ..:(:(

    ඔය ප්‍රශ්නේ ඔයාලට අනන්තවත් ඇවිත් ඇති නේද?? :confused::confused:
    එයාලා ofline ඉන්නකොටත් chat window එක open කර ගන්න පුලුවන් උනොත් කොහොමද;);)
    මම අන්තර්ජාලයේ ඉන්නකොට ඔකට විසන්න්ශුමක් හොයා ගන්න පුළුවන් උනා. Facebook දුවන්නේ java script ගොඩක් එකතු වෙලා. ඉතින් මේක කරන්නෙත් java script වලින්ම තමා

    Step 1:

    ඔබට අවශ්‍ය යාළුවාගේ wall 1ට යන්න. එවිට Web browser Address Bar eke ඇති web Address එක හොඳින් නිරීක්ෂණය කරන්න.

    address.jpg

    මෙහි highlight කළ ඔටස බලන්න. එය ඔබගේ මිතුරාගේ fb ID එකයි. ඒක Copy කර ගන්න.

    Step 2:

    දැන් පහත ඇති java script එක Address Bar එකට ඇතුල් කර ගන්න
    Code:
    javascript:buddyList.itemOnClick(Friend's Id);
    මෙහි "Friend's ID" කියන තැනට කලින් copy කරගත් ID එක යොදන්න.
    දැන් ඉතින් නමෝ විත්තියෙන්
    Enter key එක ඔබන්න
    යාළුවාගේ chat window 1 පේනවා නේද??
    :shocked::shocked::shocked:

    මේක ඔබලත් කරලා බලන්න. හොඳනම් අමතක නොකර comments හා Reps දෙන්න හොඳේ

    pattane try karala balanna one!! :)
     
    • Like
    Reactions: ms48mail

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    aioooooooooo oke parene trick 1kak ne. barewelawath aya chat history clear kerela thebboth kelewenewa.
    ete wada hode wadak theyenewa.
    fb chat history software 1k install kerela dande.
    kathawe ewerene.

    thiyenawanm denna kooo oya kiya app eka :nerd: :nerd: :nerd:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Machn English valin post karanako Please :)

    Here’s a facebook hack that’s actually proven very useful to me in the past. One thing that I find annoying about facebook is that you can’t retrieve chat history if your buddy is offline… well now you can! :yes::yes:

    Click onto your friend’s profile page and copy their facebook ID from the address bar; i.e. the number after “id=”, highlighted text

    address.jpg

    It might look slightly different, perhaps like this:

    http://www.facebook.com/home.php#/profile.php?id=10000080111111&ref=nf

    But the important thing is to copy the number of the user, in our case 10000080111111

    Then while you’re still on facebook, type this into the address bar

    Code:
    [COLOR=Black]javascript:buddyList.itemOnClick([/COLOR][SIZE=2][COLOR=Black]10000080111111[/COLOR][/SIZE][COLOR=Black])[/COLOR];

    Then simply press enter Key.. Thats it ;);)

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    hari wada machan.. thanks

    thawa ekak... FB eka friends la suggest karanakota hari, Group/fan page ekakata suggest karanakota hari eka para suggest karanna puluwan code ekak thibba...

    javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}

    meka den weda ne.. FB wala window open wena widiya wenas karala nisa... kagawa hari thiyanawada meke aluth eka... ??