ඔබගේ FB email Address එක අමතකද??
මම මේ post දාන්න හිතුවේ EK කෙනෙක් මගෙන් අහපු ප්රශ්නයක් නිසා.
ඔයාලා facebook log වෙනවිට email address එක යොදන්න වෙනවා. ඒක අමතක උනොත් මොකද කරන්නේ??

ඒකට fb එකෙන්ම පිළියමක් යොදලා තියෙනවා. අපි බලමු පියවරින් පියවර කොහොමද කියලා
1) ඔබ වැරදි mail address 1k හරි වැරදි Password 1 ක් හරි 3න් සැරේකට වඩා යෙදුවොත්
ආරක්ශක හේතූන් මත fb 1න් අපි human කෙනක්ද කියලා බලන්න verification code 1කුත් එක්ක තවත් window එකකට redirect කරනවා.. අපි ඒ trick එක ප්රයෝජනයට ගමු.
එවිට එන screen එක පහත පරිදි වේ.
"Help me locate my account" button එක click කරන්න
2)එවිට පහත පරිධි වේ
පොරමය හරියට පිරවීමෙන් පසුව "submit" click කරන්න
3) එවිට පහත පරිධි වේ
4)මෙහි ඉන්නේ ඔබ නම් this is me හෝ ඔබ නොවේ නම් none of these are me click කරන්න
5)එවිට ඔබට password 1 ඇතුළත් කිරීමට පහත පරිධි දිස් වේ. එහි ඔබගේ රහස් අංකය ඇතුලු කරන්න. එච්චරයි
ඉන්පසුව මතක ඇතුව ඔබගේ email address එක මතක හිටින Address එකකට මාරු කරගන්න අමතක නොකරන්න.
ඔබලාට මේක වැදගත් උනා නම් අඩුම ගානේ Comment එකක් වත් දාල යන්න..