32GB Flash

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    338
    63
    E Bay Eken Ganna epa.. Mama Gennagathth weda karanne nehe ban.
    32GB ,16GB, Flash Drive 3 k Genawa.. ekakwath weda karanne nehe..
    Lankawen nam Rs 3,000ta Labai machan...
    Test Karala Balala Ganna...
    Amaruwe wetenna epa Yaluwa... Parissamin...
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    චයිනීස්ද කියලා බලපන්, නැත්නම් ලාභයි....

    ඔරිජිනල් වගේ පේන kingston packaging එකේ තියෙන්නේ. ඇත්ත එකක්ද ෆේක් චයිනීස් ද කියලා හොයලා බලන්න පුළුවන් විදියක් කියපන්.