machans, 32GB usb flash drive ekak 3,000 walata laabada?
Snow Boy Well-known member Aug 28, 2006 2,616 93 48 ජිනා Madam's brothel Sep 20, 2010 #1 machans, 32GB usb flash drive ekak 3,000 walata laabada?
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Sep 20, 2010 #2 Snow Boy said: machans, 32GB usb flash drive ekak 3,000 walata laabada? Click to expand... I don't think soo
Snow Boy said: machans, 32GB usb flash drive ekak 3,000 walata laabada? Click to expand... I don't think soo
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Sep 20, 2010 #3 චයිනීස්ද කියලා බලපන්, නැත්නම් ලාභයි....
yohanrox1 Active member Jun 6, 2009 750 76 28 Kottawa Sep 20, 2010 #4 Chinese newee nam laabayi..! balanna deyak naa Oka chinese thamaa.....!!
nadun Prabath Well-known member May 19, 2009 423 338 63 Sep 20, 2010 #5 E Bay Eken Ganna epa.. Mama Gennagathth weda karanne nehe ban. 32GB ,16GB, Flash Drive 3 k Genawa.. ekakwath weda karanne nehe.. Lankawen nam Rs 3,000ta Labai machan... Test Karala Balala Ganna... Amaruwe wetenna epa Yaluwa... Parissamin...
E Bay Eken Ganna epa.. Mama Gennagathth weda karanne nehe ban. 32GB ,16GB, Flash Drive 3 k Genawa.. ekakwath weda karanne nehe.. Lankawen nam Rs 3,000ta Labai machan... Test Karala Balala Ganna... Amaruwe wetenna epa Yaluwa... Parissamin...
vidura99 Well-known member Oct 16, 2009 14,318 1,363 113 Colombo Sep 20, 2010 #6 migaramk said: චයිනීස්ද කියලා බලපන්, නැත්නම් ලාභයි.... Click to expand...
Snow Boy Well-known member Aug 28, 2006 2,616 93 48 ජිනා Madam's brothel Sep 20, 2010 #7 migaramk said: චයිනීස්ද කියලා බලපන්, නැත්නම් ලාභයි.... Click to expand... ඔරිජිනල් වගේ පේන kingston packaging එකේ තියෙන්නේ. ඇත්ත එකක්ද ෆේක් චයිනීස් ද කියලා හොයලා බලන්න පුළුවන් විදියක් කියපන්.
migaramk said: චයිනීස්ද කියලා බලපන්, නැත්නම් ලාභයි.... Click to expand... ඔරිජිනල් වගේ පේන kingston packaging එකේ තියෙන්නේ. ඇත්ත එකක්ද ෆේක් චයිනීස් ද කියලා හොයලා බලන්න පුළුවන් විදියක් කියපන්.
Snow Boy Well-known member Aug 28, 2006 2,616 93 48 ජිනා Madam's brothel Sep 20, 2010 #8 5tech said: I don't think soo Click to expand... උඹේ ගාණ කීයද?
chamikara800 Member Sep 14, 2008 1,512 60 0 Pearl of Indian ocean Sep 20, 2010 #9 Snow Boy said: ඔරිජිනල් වගේ පේන kingston packaging එකේ තියෙන්නේ. ඇත්ත එකක්ද ෆේක් චයිනීස් ද කියලා හොයලා බලන්න පුළුවන් විදියක් කියපන්. Click to expand... balanna deyak ne oka chinese
Snow Boy said: ඔරිජිනල් වගේ පේන kingston packaging එකේ තියෙන්නේ. ඇත්ත එකක්ද ෆේක් චයිනීස් ද කියලා හොයලා බලන්න පුළුවන් විදියක් කියපන්. Click to expand... balanna deyak ne oka chinese
kinkon Well-known member Aug 5, 2007 115,790 2 115,760 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 20, 2010 #10 Kingston 8GB ekakuth ea gana neda?