මෙක Rapidshare account නැති කට්ටියට තාවකාලික විසදුමක් විදියට මම ඉදිරිපත් කරන්න කැමතියි.ඉස්සෙල්ලාම http://divxupfile.com/ වෙබ් site එකට යන්න.ඊට පස්සෙ එකෙ register වෙන්න.
ඔයාලට download කරන්න ඔනෙ RS link එක මෙ විදියට copy කරලා paste කරන්න.
එවිට මේ site එකෙන් ඒ file එක තත්පර 20ක් වගෙ කාලයක් ඇතුලත එම site එකෙන් download කරගෙන අපිට direct download link එකක් දෙනවා.ඒක පැය 8ක් resume කරන්නත් පුලුවන්.
full download speed දෙනවා,හැබැයි එක දවසකට 2GB තමයි දෙන්නේ.නමුත් ඊට වඩා ඔනෙ නම් තව Email එකකින් Register වෙලා තව 2GB ගන්න පුලුවන්..මම මෙක test කරලා තමයි ඔයාලටත් කියන්නේ.නමුත් එක දවසක් මෙක වැඩ කරන්නේ නැතුව තිබ්බා...එත් දැන් නම් ආයෙත් වැඩ....
මේ විදියට RS link පමනක් නොව තව file sharing web site කිහිපයකම ලින්ක්ස් download කරන්න පුලුවන්...පොඩ්ඩක් උත්සහ කරල බලන්න.මම නම් RS විතරයි හරියටම බලල තියෙන්නේ....
අපේ EK යලුවොන්ට මෙක ප්රයොජනවත් වෙනව නම් REP+1ක් දාන්න....