WAREZ - BB අපිට එපා....(no need of it again)
අපේ සාමාජිකයන් warez සයිට් ලංකාවට බෑන් කරනවා කියල බයවෙලානේ ඉන්නේ,
මම හිතුවා මේකට විසඳුමක් හොයලා දෙන්න. මම කවදාවත් warez වලට වහල් වෙලා නෑ ඊට වඩා පහසුක්රම ඕනා තරම් තියෙනවා.
Premium Accounts තියෙන අයට ලින්ක්ස් සොයාගැනීම.
මේකට භාවිතාවන ප්රධානම link search engine කිහිපයක් තියෙනවා.
මේවයේ භාවිතාවන ක්රම ටිකක් කියලා දෙන්නම්..
►ddlsearch
මෙතනින් ලින්ක්ස් හරි, ටොරන්ට් හරි ස්ර්ච් කරලා බලන්න පුළුවන්..
කැමති filehosting එකක් විශේෂයෙන්ම සර්ච් කරන්නත් පුළුවන්..
සර්ච් රිසාල්ට් එක google එකෙන් ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ google Advanced search එකක් සිදුවීම.
►katz
මෙකත් ඒවගේමයි, හැබැයි මෙහිදී මෙය වෙනම සයිට් එකක් ලෙස රිසාල්ට් පෙන්නනවා. ඒවා තරුවලින් රේට් කිරීමකින් එහි විශ්වාසනීයත්වය තහවුරු කරනවා. වෙනත් ෆෝරම් වලට ඇති ලින්ක්ස් මෙයින් පෙන්වනවා.
►filestube
මෙයත් ප්රධානව භාවිතාවනවා. මෙයින් වීඩියෝ, mp3 වගේ දේවල් පහසුවෙන් හොයන්න පුළුවන්..
►mp3 හොයන්න තව වෙබ් සයිට් එකක් තියෙනවා, ලංකාවේ ගීත පවා මෙයින් මම හොයාගන්නවා. බලන්න.
http://beemp3.com/
►ෆිල්ම්ස් වලට හොඳම සයිට් එකක් නම්,
මේකේ දවසගානේ අප්ඩේට් කරනවා,
Premium Accounts නැති අයට mediafire ලින්ක්ස් හොයාගැනීම.
මේකට නම් වෙනම සර්ච් කරන්න තැනක් මම දන්න විදිහට නෑ, මොකද mediafire ලින්ක්ස් ටිකක් අඩුනිසා.
හැමදේම හොයන google වලින් හොයන හැටි පෙන්නන්නම්,
උදාහරණයක් පෙන්වන්නම්, ඒකෙන් හිතාගන්න ලේසිවෙයි..
Iron Man 2 වලට mediafire ලින්ක්ස් සෙවීම
නැතිනම් මම මගේ භාවිතයේ ඇති සයිට් ටිකක් මෙතන පෝස්ට් කරන්නම්.. මේවායෙන් ෆිල්ම්ස් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම.
මෙම වෙබ් සයිට් වල ලිපින ඉදිරිපත්කරේ සැමට පහසුවක් වීමටයි. මෙය spam කිරීමක් නොවන බව සලකන්න.
මේගැන ත්රෙඩ් එකක් දැමීමට අදහස ඉදිරිපත් කළ Zeus ටත් මම ස්තූතිවන්ත වෙනවා.

Code:
http://ddlsearch.free.fr/
http://katz.cd/
http://www.filestube.com/

http://www.300mbunited.com/
මේකේ දවසගානේ අප්ඩේට් කරනවා,
Premium Accounts නැති අයට mediafire ලින්ක්ස් හොයාගැනීම.
මේකට නම් වෙනම සර්ච් කරන්න තැනක් මම දන්න විදිහට නෑ, මොකද mediafire ලින්ක්ස් ටිකක් අඩුනිසා.
හැමදේම හොයන google වලින් හොයන හැටි පෙන්නන්නම්,
උදාහරණයක් පෙන්වන්නම්, ඒකෙන් හිතාගන්න ලේසිවෙයි..
Iron Man 2 වලට mediafire ලින්ක්ස් සෙවීම
නැතිනම් මම මගේ භාවිතයේ ඇති සයිට් ටිකක් මෙතන පෝස්ට් කරන්නම්.. මේවායෙන් ෆිල්ම්ස් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම.
Code:
http://mediafiremoviez.com/
http://tinyrip.info/

Last edited: