para suddanta rata pawala dunnu ponseka wage deshak drohiyekuta arakshawa dena ekata wada hondai nikan inna eka.
Last edited:
හානේ ......
කවුරු හරු කෙලෙහිගුණ නොදන්න කල වැද්දෙක් ඒක යූටියුබ් දාලා

මෙයා කබ්බ වගේ ෆෝම් වෙලා දැන්ගලුව. නොදන්න විශයක් ගැන. අඩුගානෙ හමුදාවෙ අත්දැකීම්වත් ප්‍රයොජනයට ගත්තනම් මෙච්චර නොන්ඩි වෙන්නෙ නැහැ. ඉලක්කයකට යන්න කලින් ඒකට සුදුසු වෙලාව එනකම් රැකල ඉන්න ඕන. මෙයාට තව අවුරුද්දක් දෙකක් රට යන විදියට යන්න ඇරල මෙයාට තිබ්බෙ පිම්බිලා දඟලන්නෙ නැතුව ජනතව ලගට එන්න. ජනතාවට සමීප වෙන්න. එහෙම කරල ආන්ඩුවෙ දුර්වල අවස්තාවක් බලල ගනට දේශපාලනමය වශටයෙන් පහර දුන්නනම් මෙයාගෙ අනගතය මීට වඩා හොඳ වෙන්න තිබ්බ අනිවාර්යයෙන්ම. කොහෙද බල තන්හාව ඔලුවට ගැහුවම ඉබේම ඇස් අන්ධ වෙනව. මෙයා හිතුවෙ මෙයාට හැම හමුදා සෙබලෙක්ම සැලියුට් ගහනව වගේම චන්දෙ ඉල්ලුවොත් හැම වැසියෙක්ම කතිරෙ ගහවි කියල. යතාර්තය එක නෙවෙයි. මොලය කියල අබ පියල්ලක තරම්වත් තිබ්බනම් මීට වඩා තීක්ශන බුද්ධියෙන් හිතුවනම් මෙහෙම නා ගන්නෙ නැහැ. අනුන්ට මුක්කු ගහන්න කලින් දෙශපාලනමය වශයෙන් මෙයාට ස්ථාවරයක් ඇතිකරගන්න තිබ්බ, කොහෙද යන්න එන්න තැනක් නැතුව හිටිය jvp කාරයො ටිකයි unp කාරයො ටිකයි ඇමට මෙයාව ගහල වතුරට දාල උන් උඩට වෙලා හිටිය, අද unp කාරයො මූව ගනන් ගන්නෙත් නැහැ, වැලේ වැල් නැති jvp කාරයො තාම මූව ෆෝම් කර කර ඉන්නව, ටිකක කල්පනා කරද්දි දුකයි , ඒත් ඉතින් ඒකට වග කියන්න ඕනත් එයාමයි.

හූ.... ගූ කාපන් යකෝ සේරම මේ ඊයෙ පෙරේද හදාගත්තු හොර අයිඩී වලින් තමා සේරම දේශප්‍රේමය.මේ වගේ ගෑණු එක්ක වාද කරන එකත් පිරිම කමට ලැජ්ජාවක්..![]()

ඇයි එහෙම අයට මේ ෆොරම් එකෙ අදහස් දක්වන්න අයිතියක් නැද්ද...?ඕවට තමයි කියන්නෙ ඇත්ත තිත්තයි... සීනි පැණි රසයි කියල![]()