poor girl
Porn star![]()
might need a bit of good ol' make up though.
hell no, she could be in one of those mega tele dramasmight need a bit of good ol' make up though.
මම දකින විදිහට ඔය විදිහට කොල්ලෝ කෙල්ලන්ව අතට ගන්නේ කෙල්ලෝ සෙල්ලම් බඩු වෙන්න ගියහම,කෙල්ලන් තමන්ගේ ආත්ම ගරුත්වය රෑකගන්න විදිහට ඉස්කෝලේ විතරක් නෙමෙයි හෑමතෑනදිම වෑඩකරන්න ඕනේ,ඒක අපේ රටේ සංස්කෘතියත් එක්ක බෑදුනු දෙයක්,අපේ රටේ ගොඩාක් පිරිමි සමස්ථයක් විදිහට ගෑහෑනුන්ට ගරු කරනවා,,ඒ අතර නොසන්ඩාල හෝ නොදෑන{ලිං මෑඩි ස්වරූපයෙන්} විදිහට ගෑහෑනුන්ව සෙල්ලම්බඩු විදිහට තකන උනුත් කොහෙත් ඉන්නවා,උන්ට තවත් රුකුල් නොදී තමන්ගේ ආත්ම ගරුත්වය රෑකගන්න විදිහට වෑඩ කරන එක ගෑහෑනුන්ගෙ වෑඩක්,,තමන් තමන්ගේ චරිතය හොද විදිහට තියන් ඉන්නවා නම් මොන යකෙක් වත් එන්නේ නෑහෑ කරේ නගින්න.මේ වගේ අමන වෑඩ ලෝකයාට පෙන්වීමෙන් අපේ රටෙ බාල්දු කම තවත් වෑඩි වෙනවා නොවේද???



kauda???
kellada kolloda??
kella digena inna nisane
kolloth karanne
ane manda
matanam hithena widiyata
waradda kellage



