lankawe school walata giya kalak

KAGEDA WARADDA???

  • KELLAGE

    Votes: 132 51.8%
  • KOLLANGE

    Votes: 103 40.4%
  • DEMAWPIYANGE

    Votes: 57 22.4%
  • FACEBOOK DAPU EKAGE

    Votes: 99 38.8%

  • Total voters
    255
  • Poll closed .

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
hadda cha ban
ane manda me ratata mona welada kiyala
govermant eka walak balala sathutu una kollange aathal eka kaawa me ithin eeta passe kollo aaathal hoyana widi thamai
 

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම දකින විදිහට ඔය විදිහට කොල්ලෝ කෙල්ලන්ව අතට ගන්නේ කෙල්ලෝ සෙල්ලම් බඩු වෙන්න ගියහම,කෙල්ලන් තමන්ගේ ආත්ම ගරුත්වය රෑකගන්න විදිහට ඉස්කෝලේ විතරක් නෙමෙයි හෑමතෑනදිම වෑඩකරන්න ඕනේ,ඒක අපේ රටේ සංස්කෘතියත් එක්ක බෑදුනු දෙයක්,අපේ රටේ ගොඩාක් පිරිමි සමස්ථයක් විදිහට ගෑහෑනුන්ට ගරු කරනවා,,ඒ අතර නොසන්ඩාල හෝ නොදෑන{ලිං මෑඩි ස්වරූපයෙන්} විදිහට ගෑහෑනුන්ව සෙල්ලම්බඩු විදිහට තකන උනුත් කොහෙත් ඉන්නවා,උන්ට තවත් රුකුල් නොදී තමන්ගේ ආත්ම ගරුත්වය රෑකගන්න විදිහට වෑඩ කරන එක ගෑහෑනුන්ගෙ වෑඩක්,,තමන් තමන්ගේ චරිතය හොද විදිහට තියන් ඉන්නවා නම් මොන යකෙක් වත් එන්නේ නෑහෑ කරේ නගින්න.මේ වගේ අමන වෑඩ ලෝකයාට පෙන්වීමෙන් අපේ රටෙ බාල්දු කම තවත් වෑඩි වෙනවා නොවේද???:(:(
     
    • Like
    Reactions: twisted

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම දකින විදිහට ඔය විදිහට කොල්ලෝ කෙල්ලන්ව අතට ගන්නේ කෙල්ලෝ සෙල්ලම් බඩු වෙන්න ගියහම,කෙල්ලන් තමන්ගේ ආත්ම ගරුත්වය රෑකගන්න විදිහට ඉස්කෝලේ විතරක් නෙමෙයි හෑමතෑනදිම වෑඩකරන්න ඕනේ,ඒක අපේ රටේ සංස්කෘතියත් එක්ක බෑදුනු දෙයක්,අපේ රටේ ගොඩාක් පිරිමි සමස්ථයක් විදිහට ගෑහෑනුන්ට ගරු කරනවා,,ඒ අතර නොසන්ඩාල හෝ නොදෑන{ලිං මෑඩි ස්වරූපයෙන්} විදිහට ගෑහෑනුන්ව සෙල්ලම්බඩු විදිහට තකන උනුත් කොහෙත් ඉන්නවා,උන්ට තවත් රුකුල් නොදී තමන්ගේ ආත්ම ගරුත්වය රෑකගන්න විදිහට වෑඩ කරන එක ගෑහෑනුන්ගෙ වෑඩක්,,තමන් තමන්ගේ චරිතය හොද විදිහට තියන් ඉන්නවා නම් මොන යකෙක් වත් එන්නේ නෑහෑ කරේ නගින්න.මේ වගේ අමන වෑඩ ලෝකයාට පෙන්වීමෙන් අපේ රටෙ බාල්දු කම තවත් වෑඩි වෙනවා නොවේද???:(:(

    MEKANAM SAHATHIKA ATHTHA
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අර ඒ ගෑණු ලමය අඬනව බන් අනේ අම්මට දුක හිතෙයි කියල.ෂිකේ මෙහෙම දේවල් දකින්ඩ අපිත් කාලකන්ණි වුනානේ...:no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    මේ ගැනු ළමයා එපා කියද්දී තමයි මේ පොන්න රොත්ත බලහත්කර කම් කරන්නේ :nerd:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේ රටේ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරපු 1 කොච්චර මිනිස්සු හොදයි කීවත් ඒක අන්තිම නරක වෑඩක්,,
    මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ට තමන්ගේ ඈගේ නිපදවෙන හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බෑහෑ,කරන්න පුලුවන් ඒවා මගින් ඈතිවන ක්‍රියාකාරීත්වයන් විවිධ ස්වරූප වලින් පිට කරන එක,,ඒවා ඈස පිනවල වෙන්නත් පුලුවන එහෙම නෑත්තන් වෙනත් ආකාරයන්ගෙන් වෙන්න පුලුවන්,යමෙක් ඈස පිනවන සමහරක් දේවල් ඈනෙක් මිනිස්සුන්ට අහිතකර වෙන්නත් පුලුවන්,මේ හෑමදෙයක්ම නෑති කරන්න කියලා හෑදුවොත් වෙන්නේ තියෙන සදාචාරෙත් රටෙන් තුරන් වෙන එක...
    මිනිස්සුන්ගේ විවිධ වයස් සීමාවන් වලදි සිදුවන මේ වගේ ලිංගික උත්තේජන ගොඩාක් දෙනෙක් ඔය වෑලක් බලලා පිරිමහගන්නවා,,ඒකත් නෑති උනාම මිනිස්සු වෙන වෙන මීට වඩා අන්ත දේවල් වලට යනවා,,තමන්ගේ ඒ උත්තේජනයන් පිනවීමට!!

    සුද්ද සිංහලෙන් කියන්නම්,,දෑන් බලපියව් ගනිකා මඩම් තහනම් නෑති රටවල් වල මිනිස්සු යනවද බස් වල ජෑක් ගහන්න.ඈයි ඒවගේ සිද්දි ලංකාව වගේ රටවල් කිහිපයක විතරක් වෙන්නේ...​
     
    • Like
    Reactions: chanaka chana

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    It's possible that video was posted over a fake profile which was create buy those dic*less boys who shot the video...poor girl :(
    feel like ewww! wtf! :baffled:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    kauda???

    kellada kolloda??

    kella digena inna nisane

    kolloth karanne

    ane manda

    matanam hithena widiyata

    waradda kellage

    උබෙ කන්වල අබාදයක් තියෙනවද ඇහෙන්නෙ නැත්ද එ ගැනු ලමයා හැගහනවා එපා කියලා , ලංකාවෙ මොන වැරද්ද පිරිමි කරත් අන්තිමෙදි ගැනු තමයි වෙසියො වෙන්නෙ:dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් එතකොට වැරැද්ද facebook එකේද ?

    fb නැත්නං ඕකුං ඔය වැඩ නොකර ඉඳියිද ?

    ඩයිනමයිට් වලින් මිනිස්සු මැරුවට ඒක හොයාගත්තු නොබෙල් කාරය පළිද ?


    විද්‍යුතය නිපදවන්න න්‍යශ්ටික ශක්තිය යොදාගන්න හැටි හොයාගත්තු අයින්ස්ටයින් කාරයා හිරොශිම නාගසාකි බෝම්බ වලට වග කියන්න ඕනෙද ?

    මෙතන fb වලට කෑ ගහන උංම තමයි අනික් පැත්තට block කරපු xxx site වලට යන හැටි කියල දෙන්නෙ

    xxx site තියෙද්දි අපේ පොරවල් කතා කරන්නෙ fb block කරන්න


    පන්තියේ එක ළමයෙක් කරපු වැරැදිවලට පන්තියටම දඬුවම් දෙන අති උතුම් රටක ඉන්න උඹල, අපිට
    නාහෙන් එහා දේවල් නොපෙනෙන එකේ පුදුමයක් නෑ බං

    වතිකානුවේ පෙන්නපු Da Vinci Code ලංකාවෙ තහනම් කරපු මහින්දයටම ගිය රට :nerd::nerd::nerd: