Big Helpppp !!!

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අද මන් ලැප් එක දාන් ඉද්දි එක පාරටම බුක් ගාල ඕෆ් උනා
නිකන් PC එකක් plug එකෙන් ගැලෙවුවා වගේ :sorry:
ඊට පස්සෙ ඔන් කලාට ඔන් උනේ නෑ :dull:
දැන් ලැප් එක ඔන් වෙන්නේ charger එකට ගැහුවොත් විතරඉ
එක ගැලෙවුව ගමන් ආයෙ ඕෆ් වෙනවා :no:
battery එක පිච්චිලා වත්ද... නැත්තම් වෙන ලෙඩක්ද... battery එක full charge කියලා හැබැයි පෙන්නන්නේ :nerd: :(:(
දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙන්නෝ
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැටරිය ටිකක් ගලවලා ආපහු දාලා බලන්න... ඒසර් වල හිටි ගමන් ඔහොම සීන් එකක් වෙනවා... ඕක බැටරියෙ වෙන්නත් පුලුවන් මදර්බෝඩ් එකේ වෙන්නත් පුලුවන්.. හොදම දේ ගත්ත තැනට අරන් යන්න පව්‍ර් සප්ලයි එකත් එක්කම..
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    බැටරිය ටිකක් ගලවලා ආපහු දාලා බලන්න... ඒසර් වල හිටි ගමන් ඔහොම සීන් එකක් වෙනවා... ඕක බැටරියෙ වෙන්නත් පුලුවන් මදර්බෝඩ් එකේ වෙන්නත් පුලුවන්.. හොදම දේ ගත්ත තැනට අරන් යන්න පව්‍ර් සප්ලයි එකත් එක්කම..

    man galawala damma ayye
    ethakota winadi 5k withara wada kala
    aye off una
    man dan sadudata aran yanawa
    heta class appa..eke okkoma wada thiyenne me magule
    e wele man internet gahan hitiye..habai poddak wath widuli ketuwe nam na :no:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    sure ekatama battery aulak athi machan...
    masa2 kai nam hodai ne..warenty aniwa athine...nikan hada ganna bariya.ewelema...

    eth mata sure na ban
    meka MB eke awulak da danneth na
    warranty denna ba kiwuwoth mona deyyanta kiyannda

    den tikakata kalin magee desktop pc ekata baba hamabaunaa.. motherboard eka hari processor giya..

    uba internet gahan hitiyada :shocked:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    den tikakata kalin magee desktop pc ekata baba hamabaunaa.. motherboard eka hari processor giya..

    hehe CPU ekak lesiyata yanne na,man dakala tiyenne mage yaluwekge AMD ekak overheat wela giya eka withrai,mage sarayak 30mins withra fan wada nokarath use kara,100C wala :P thama eka wada et,m/b eka nm yanna puluwan,eth kalathurakin,balapn RAM ehema kohmada kiyala,
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    man galawala damma ayye
    ethakota winadi 5k withara wada kala
    aye off una
    man dan sadudata aran yanawa
    heta class appa..eke okkoma wada thiyenne me magule
    e wele man internet gahan hitiye..habai poddak wath widuli ketuwe nam na :no:
    එහෙනම් බය වෙන්න එපා මල්ලි.. බැටරියේ තමයි අවුල... ඕක ටක් ගාල මරු කරල දෙයි...
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    internet connect wela tibba kiyala mokawath wenna yako :P
    battery ekai battery interface ekai check karpan,issellama pins tika sudda karala dala balapn :yes:

    එහෙනම් බය වෙන්න එපා මල්ලි.. බැටරියේ තමයි අවුල... ඕක ටක් ගාල මරු කරල දෙයි...

    battery eke awulak nam kamak na ammooo
    man hithuwa sadde nathi hena gediyak wath adsl cable eka dige awada kiyala :nerd:
    man normally lap eka dawasata paya 16k witara dala
    eka awulak nadda :(
    kohomath dan aye PC ekata yanna ona
    old is gold kiwuwalu :dull:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    battery eke awulak nam kamak na ammooo
    man hithuwa sadde nathi hena gediyak wath adsl cable eka dige awada kiyala :nerd:
    man normally lap eka dawasata paya 16k witara dala
    eka awulak nadda :(
    kohomath dan aye PC ekata yanna ona
    old is gold kiwuwalu :dull:

    hehe hena gediyak awanm umba mehalata na mewa type karanna :P
    aulk na bn math ehema thama digatama use karanawa,eth mata wadiye lap allanne na :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama kiyapu widiyata karanna malli...charger ekath un plug karala thiyanna ae welawama.. harigiye nettan warranty denna.. battery ekata mokuth wenne naa charging pin ekak upset wenawanam wenne..matath ehema una.. eyala Mother board ekama replace karala dunna (mage lap ekata nam 3yrs warranty hamba una nisa shape) metropolitan warranty nam hondai poddak late wena ekai awwla..