අද මන් ලැප් එක දාන් ඉද්දි එක පාරටම බුක් ගාල ඕෆ් උනා
නිකන් PC එකක් plug එකෙන් ගැලෙවුවා වගේ
ඊට පස්සෙ ඔන් කලාට ඔන් උනේ නෑ
දැන් ලැප් එක ඔන් වෙන්නේ charger එකට ගැහුවොත් විතරඉ
එක ගැලෙවුව ගමන් ආයෙ ඕෆ් වෙනවා
battery එක පිච්චිලා වත්ද... නැත්තම් වෙන ලෙඩක්ද... battery එක full charge කියලා හැබැයි පෙන්නන්නේ

දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙන්නෝ

thama eka wada et,m/b eka nm yanna puluwan,eth kalathurakin,balapn RAM ehema kohmada kiyala,