Ignition coils..... අද
අද මාතෘකාව Ignition coil.
මම කලින් කතා කලා engine mounts ගැන. මේ තියෙන්නෙ ඒක http://www.elakiri.com/forum/showthread.php?t=1934757
Petrol engine එකෙ ignition system තියෙන ලොකු ජොබ් එකක් කරන item එකක් තමයි ignition coil එක කියන්නෙ. එකෙන් කරන්නෙ battery එකෙන් supply කරන 12v, step up කරනව 15,000v + +. ඒ කියන්නෙ ignition coil එක transformer එකක් .මේ හයි වෝල්ටේජ් එක තමා ස්පාර්ක් ප්ලග් එකෙදි ground වෙලා ස්පාර්ක් එකක් හැදෙන්නේ air+fuel මික්ස්චර් එක පත්තු වෙන්න.
Ignition coil එක එක engine වල එක එක විදිහට අවා, මේ එවාගෙන් කීපයක්.... අනිත් එවා මම නම් දැකලා තියෙන්නෙ පොත් වල විතරයි.
1. Coil-on-plug design (පැන්සල් මොඩ්ල්).
මේ එක තමා අලුතෙන් එන හුගක් වාහන වල තියෙන්නෙ. replace කරන්න ලෙසිම ඩිසයින් එක තමා මෙක. Spark plug එක උඩ්ට හයි කරන්න තියෙන්නෙ. එක Spark plug එකකට එක ගානෙ තියෙනවා.
2. Coil pack design (BLOCK COIL).
Ignition coils ඔක්කොම එකට combine කරලා එක පැක් එකක් විදිහට තමා මෙකේ එන්නෙ.
3. Distributor design (single coil).
මේකේ තියෙන්නෙ එක coil එකයි. Distributor එකක් හරහා spark plug වලට වලට timing අනුව current එක යවන එක තමා කරන්නේ. එක සමහර අය නම් හොදටම දන්නවා. මේකෙදි කරන්නෙ timing එක mechanically, cam shaft එකෙන් අරන් යුනිට් එකෙන් යුනිට් එකට current එක පාස් කරන්න එක.
මම කතා කරන්නෙ pencil design එක ගැන. දැන් ගොඩක්ම තියෙන්නේ ඒක නිසා
Ignition coil අවුලක් අවොත් මෙහෙම වෙන්න පුලුවන්.
1. Single coil design එකයි Coil pack design එකයි නම් නතර වෙනවා. අයේ start වෙන්නේ නෑ.
2. Warning alarm (Check Engine light) එනවා. හැම වාහනෙම එන්නේ නැ. සමහර වාහන වල තමා එන්නේ.
3. Engine computer එක Scan කලාම trouble codes (errors) පෙන්නයි. මොන සිලින්ඩර් එකේද මොන ignition coil එකද කියලා හරියටම හොයාගන්න පුලුවන්. හැබැයි හැම වාහනේම Engine computer scan කරලා හොයන්න බෑ. සමහර makes වල computer එක scan කලාට coil වල troubles පෙන්නන්නේ නෑ. ඒ වෙලාවට manually එක හොයාගන්න ඔනේ.
4. Start වෙන engine start වෙන්නේ හරිම අමාරුවෙන්.
5. Engine එක දෙදරන්න ගන්නවා.
6. Backfire වෙන්න පුලුවන්.
7. පවර් නැති වෙනවා. ඒ කියන්නෙ මොන තරම් ගැස් දුන්නත් යන්නෙ නැ.
8. මිස් ෆයර් (අනිවාර්යෙන් වෙන්න එපැයි. එක spark plug එකක් පත්තු වෙන්නෙ නෑනේ, twin spark plugs තියෙනවානම් කතාව වෙනස්)
9. Sputtering ඒ කියන්නෙ engine එකෙ sound එක පට පට ගාන එකක් තමයි එන්නේ.
10. Exhaust gas එකට අත ඇල්ලුවම gas කැඩි කැඩි එනවා වගෙ දැනෙනවා, gas fume එක එනවා. හොදටම තේරෙනවා.
ඇයි ignition coil අවුල් වෙන්නේ (මේවට සමහර අය spark coil කියලත් කියනවා).
පලවෙනි හේතුව තමා. වෙලාවට spark plug මාරු කරන්නේ නැති එක. Spark plug එකේ gap එක වැඩි වෙනකොට resistance වැඩි වෙලා ignition coil එකට strain එකක් එනවා. මේ strain එක coil එකට දරාගෙන යන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒ limit එක පැන්නාම ඉතින් පිච්චිලා යනවා. වෙලාවට spark plug මාරු කරන්න. Spark plug හොදට පෙනුමට තිබුනත් වෙලාවට මාරු කරලා දාන්න.
ඊලගට වතුර ගියාම. හෝදනකොට පරිස්සමට හොදන්න ඔනේ.
අනිත් හේතුව තමා ignition coil එකේ life span එක. එක ඉතින් හුගක් වෙලාවට කිලොමීටර් 75000-150000 විතර. වෙන්න පුලුවන්. Life span එක කිට්ටුවෙලා තියෙනකොට එක ignition coil එකක් වැඩ නැතුව ගිහාම ඉතින් අනිත් ටිකත් මාරු කරගන්න ඔනෙ ඒ එක්කම. මොකද ඉතුරු ටිකත් ලග ලග පෝලිමට යනවා. සිලින්ඩර් හතරට හතර සැරයක් හරි අට සැරයක් හරි රස්තියාදු නොවී එක පාර දාගන්න. අඩුම coil ගලවන bank එකේ තියෙන coils ටික වත් ඒ වෙලාවෙම මාරු කරගන්න. මම දන්න විදිහට ලන්කාවෙ ගන්න තියෙන ගනන් අඩුම OEM ignition coil (Suzuki-Indian) එක Rs.5000+ වෙනවා.
සම්හර manufacturers ලා කියලා තියෙනවා ignition coil වැඩ නති වෙලාවට දිවුවොත් catalytic converter එකයි PCM එකයි damage වෙනවා කියලා. මම නම් එහෙම වෙලා තියෙනවා දැකලා නෑ. හැබැයි පොතේ විදිහට එහෙම වෙන්න පුලුවන්.
මාරු කරනවා නම්
Ignition coil terminal වල resistance චෙක් කරලා sure එකටම coil එක පිච්චිලා කියලා confirm කරගෙනම මාරු කරනවා නම් තමා හොද. මොකද මම දැකලා තියෙනවා unit misfire වෙනවා coil එක අතුලේ contact වෙන්න දාලා තියෙන contact spring එක කැඩිලා හරි oxide එකක් නිසා හරි poor conduction නිසා. ඒ නිසා හරියටම check කරගන්න. නැතිනම් නිකන් බොරුවට coil ටික මාරු කරලා දාන්න වේවි. (ignition coil එකක් faulty වෙලා එත් එන්ජිම දුවන වෙලාවට එක working coil එකක් ගැලෙවුවොත් එන්ජිම නතර වෙනවා. Faulty coil එක ගැලොවුවොත් එන්ජිම ඒ විදිහටම දුවනවා… just saying)
Ignition coils repair කරන්න බෑ. අලුත් එවාම දාන්න. Ignition coil හරිම ජනප්‍රියයි reconditioned මාර්කට් එකේ. එවානම් දාන්න එපා. අනික හරියටම ගැලපෙන model එක දාන්න. එක වගේ එ උනාට වෙන වෙන voltages generate කරන coils ඔනේ තරම් තියෙනවා.
මතක තියාගන්න ඔනේ ignition coil මාරු කරනවා නම් අනිවාර්යෙන් ඒත් එක්කම spark plugs ටිකත් මාරු කරලා දාන්න ලගදි මාරු කරලා නැත්නම්. අලුත් coil ටිකක් වැඩිපුර කාලයක් වැඩ කරයි එහෙම කලොත්.
සමහර වෙලාවට අලුත් ignition coil දාලත් check engine light එක යන්නෙ නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් engine computer එකේ alarm එක reset කරගන්න ඔනෙ.

Last edited: