නැහැ මචං ඒ බුද්ධා කෙනෙක් නෙමෙයි.....ඔය චීනෙ හරි ජපානෙ හරි ධනයට අධිපති දෙවි කෙනෙක්![]()
Ah eka thama machan mama thread eke title eka nisa thama ehema hithuwe!,Thanks!

නැහැ මචං ඒ බුද්ධා කෙනෙක් නෙමෙයි.....ඔය චීනෙ හරි ජපානෙ හරි ධනයට අධිපති දෙවි කෙනෙක්![]()

Ah eka thama machan mama thread eke title eka nisa thama ehema hithuwe!,Thanks!![]()

Ah eka thama machan mama thread eke title eka nisa thama ehema hithuwe!,Thanks!![]()
ඕකට බුද්ධා කියලා දාලා හිතා මතාම බුද්ධාගමට අපහාස කරන්න මචං.
ගොඩක් අය ඒක දන්නෙ නෑ.
laughing buddata mulu lokayama kiyanne laughing budda kiyala. umbala lauguhing budun wahansege nama maru karanna try karala ethumananta apahasa karanna epa.

පිස්සු කියවන්න එපා...
ඔය කට්ටිය සල්ලි ගරන වැඩ වලට අහුවෙන්න එපා..ඕව ගන්න සල්ලි වලින් බෞද්ධ පොතක් අරගෙන කියවන්න..ඒක ඊට වඩා වටිනවා...
ඔයාට ඕන නම් පිටිදුව හාමුදුරුවොන්ගෙ පන්සලෙ තියෙන පොත් සාප්පුවෙ ඕන ඕන සයිස් වලින් තියෙනවා..නැත්නම් දෙහිවල නැදිමාලේ බෞද්ධ පොත් මධ්‍යස්ථානයේත් තියෙනව...
ඒව ගන්න සල්ලි වලින් පොතක් අරගෙන කියවන්න
බොහෝම ස්තූත්යි මිත්‍රයා පිලිම වහන්සේලා මිලදී ගන්නට පුලුවන් ස්ථානයන් වල විස්තරයට.. නමුත්..එම පිලිම වහන්සේලා දකුනින් වැඩම කරවා ගෙයි නැගෙනහිර දිශාවට රුවල් නැවක් තබා විශ්වාසයෙන් සතියක් අතුලත වෙනස බලන්න.. මිත්‍රයා කැමතිනම් ඔබට මම ඉතාමත් වටිනා කියන පොත්පත් අරන් දෙන්නම්.. යායුතු දුර බොහෝමයි මිත්‍රයා.. ඒක තේරුම් ගන්න බලන්න.

sri lankawe oba wani saba bouddayek daka ganimata labeema bhagyayak. obata jayen jaya.![]()

බොහෝම ස්තූත්යි මිත්‍රයා පිලිම වහන්සේලා මිලදී ගන්නට පුලුවන් ස්ථානයන් වල විස්තරයට.. නමුත්..එම පිලිම වහන්සේලා දකුනින් වැඩම කරවා ගෙයි නැගෙනහිර දිශාවට රුවල් නැවක් තබා විශ්වාසයෙන් සතියක් අතුලත වෙනස බලන්න.. මිත්‍රයා කැමතිනම් ඔබට මම ඉතාමත් වටිනා කියන පොත්පත් අරන් දෙන්නම්.. යායුතු දුර බොහෝමයි මිත්‍රයා.. ඒක තේරුම් ගන්න බලන්න.

එහෙම කියන්න එපා සහෝ... ඒකෙ යම් කිසි අරුතක් තියෙනවා...
ඔයා ඒක ගැන විස්තර දන්නෙ නැති නිසයි ඔහොම කථා කරන්නේ
ලාෆින් බුද්දාහ් හරහා වාසනාව උදා කරගත් ලොකු පිරිසක් ඉන්නවා ලංකාවෙත්...![]()

Buduhamuduruwan me wage ewwa anumatha karala thiyenawada![]()
නැහැ කියනවට වඩා ඔව් කියන පැත්තට සාධක තියෙනවා.. අද මහායාන බෞද්ධ ක්‍රමය ලෝකයේ වැඩියෙන් ප්‍රචලිත වෙන්නට හේතුවත්, ථෛරවාදීන් සුළුතරයක් වීමටත් ඒකයි හේතුව. කැමතිනම් ඔයාව අපේ මධ්‍යස්තානයකට යොමු කරන්න පුලුවන්.