Laughing buddha pilima wahansela vikunana thanak lankawe thiyenawada ?

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Ah eka thama machan mama thread eke title eka nisa thama ehema hithuwe!,Thanks!:)

    ඕකට බුද්ධා කියලා දාලා හිතා මතාම බුද්ධාගමට අපහාස කරන්න මචං.
    ගොඩක් අය ඒක දන්නෙ නෑ.:(:frown:
     
    kingdewi

    Well-known member
  • මචං සමාවෙන්න ඕන..
    ඔය බුධායි කියල දෙවි කෙනෙකුගෙ ප්‍රතිමාවක්. ඕක වැරදියට තමයි බුද්ධ කියල හදාගෙන තියෙන්නෙ. ලාෆින් ගෝඩ් කියලයි කළින් කිවුවෙ.
    ඕක ඔයා ෆෙන්ග්ෂුයි වලට නම් ගන්නෙ, ආසිරි වනිගරත්න ෆෙන්ග්ෂුයි වලින් ගන්න. මොකද ගොඩක් අඩුවට තියෙනව සමහර තැන්වල, ඒව ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදපුව. ඒවායින් ඔය බලාපොරොත්තුවෙන දේ ගන්න අමාරුයි.
    ජය වේවා!

    Budai කියල ගූග්ල් කරල බලන්නකෝ..!
     
    Last edited:

    k.s.a

    Member
    Aug 8, 2010
    513
    13
    0
    Ah eka thama machan mama thread eke title eka nisa thama ehema hithuwe!,Thanks!:)

    ඕකට බුද්ධා කියලා දාලා හිතා මතාම බුද්ධාගමට අපහාස කරන්න මචං.
    ගොඩක් අය ඒක දන්නෙ නෑ.:(:frown:

    laughing buddata mulu lokayama kiyanne laughing budda kiyala. umbala lauguhing budun wahansege nama maaru karanna try karala ethumananta apahasa karanna epa.
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    laughing buddata mulu lokayama kiyanne laughing budda kiyala. umbala lauguhing budun wahansege nama maru karanna try karala ethumananta apahasa karanna epa.

    මුලු ලෝකෙම කිව්වාට සත්‍ය වසන් කරන්න බැහැනේ.
    :rolleyes::yes:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    පිස්සු කියවන්න එපා...

    ඔය කට්ටිය සල්ලි ගරන වැඩ වලට අහුවෙන්න එපා..ඕව ගන්න සල්ලි වලින් බෞද්ධ පොතක් අරගෙන කියවන්න..ඒක ඊට වඩා වටිනවා...

    ඔයාට ඕන නම් පිටිදුව හාමුදුරුවොන්ගෙ පන්සලෙ තියෙන පොත් සාප්පුවෙ ඕන ඕන සයිස් වලින් තියෙනවා..නැත්නම් දෙහිවල නැදිමාලේ බෞද්ධ පොත් මධ්‍යස්ථානයේත් තියෙනව...

    ඒව ගන්න සල්ලි වලින් පොතක් අරගෙන කියවන්න
     
    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven

    බොහෝම ස්තූත්යි මිත්‍රයා පිලිම වහන්සේලා මිලදී ගන්නට පුලුවන් ස්ථානයන් වල විස්තරයට.. නමුත්..එම පිලිම වහන්සේලා දකුනින් වැඩම කරවා ගෙයි නැගෙනහිර දිශාවට රුවල් නැවක් තබා විශ්වාසයෙන් සතියක් අතුලත වෙනස බලන්න.. මිත්‍රයා කැමතිනම් ඔබට මම ඉතාමත් වටිනා කියන පොත්පත් අරන් දෙන්නම්.. යායුතු දුර බොහෝමයි මිත්‍රයා.. ඒක තේරුම් ගන්න බලන්න.
     
    Sep 9, 2010
    444
    35

    sri lankawe oba wani saba bouddayek daka ganimata labeema bhagyayak. obata jayen jaya. :yes:
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    බොහෝම ස්තූත්යි මිත්‍රයා පිලිම වහන්සේලා මිලදී ගන්නට පුලුවන් ස්ථානයන් වල විස්තරයට.. නමුත්..එම පිලිම වහන්සේලා දකුනින් වැඩම කරවා ගෙයි නැගෙනහිර දිශාවට රුවල් නැවක් තබා විශ්වාසයෙන් සතියක් අතුලත වෙනස බලන්න.. මිත්‍රයා කැමතිනම් ඔබට මම ඉතාමත් වටිනා කියන පොත්පත් අරන් දෙන්නම්.. යායුතු දුර බොහෝමයි මිත්‍රයා.. ඒක තේරුම් ගන්න බලන්න.

    Buduhamuduruwan me wage ewwa anumatha karala thiyenawada :confused:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එහෙම කියන්න එපා සහෝ... ඒකෙ යම් කිසි අරුතක් තියෙනවා...
    ඔයා ඒක ගැන විස්තර දන්නෙ නැති නිසයි ඔහොම කථා කරන්නේ
    ලාෆින් බුද්දාහ් හරහා වාසනාව උදා කරගත් ලොකු පිරිසක් ඉන්නවා ලංකාවෙත්...
    :yes:

    Lnakaawe kohehari Modayo inna peththaka LOkuu Laughing Budda pilimayak heduwanam okkotama ekawara Waasanawa uda wei neda.:lol::lol:

    Hane apoi . Mehema bauddayo.

    Oya Buduhamuduruwo kenek newe ban. Cheene mahayaana nikayaka Buddai kiyana dewiyage pilima.
     
    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    Buduhamuduruwan me wage ewwa anumatha karala thiyenawada :confused:

    නැහැ කියනවට වඩා ඔව් කියන පැත්තට සාධක තියෙනවා.. අද මහායාන බෞද්ධ ක්‍රමය ලෝකයේ වැඩියෙන් ප්‍රචලිත වෙන්නට හේතුවත්, ථෛරවාදීන් සුළුතරයක් වීමටත් ඒකයි හේතුව. කැමතිනම් ඔයාව අපේ මධ්‍යස්තානයකට යොමු කරන්න පුලුවන්.
     
    http://www.elakiri.com/forum/showthread.php?t=821983

    aniwa :yes: