සති දෙකකට අධික කාලයක් අසනීප තත්වයෙන් ඉදල ඔන්න මං ආයෙත් ආව...
මේකට ගොඩක්ම බලපෑවේ මන් මන් අසනීපෙ හොද වෙනවත් එක්කම ඇස් වෙහෙස කරවීමයි..

කොහොම කොහොම හරි දැන් නම් බේත් අරන් ගොඩක් සුව අතට පත් වෙලා ඉන්නව...

සමහර අය PM කලා..සමහර අය SMS කලා, call කලා,
(නම් වශයෙන් සදහන් නොකලත් ඔයාලව මට හොදට මතකයි
)මේ හැම අයුරින්ම මගේ සුව දුක් හොයල බලපු ඔයාල හැමෝටම
ස්තූති ගොඩාආආක්...ඒ වගේම ගොඩක් පිං !!!!
පෙරේරා ත්රෙඩ් එකක් දාලා දැනුවත් කරල තිබ්බා අනිත් අයව,,ඒ අතර මඩ ගැසීමුත් තිබ්බා..

ඒ ඔක්කොම අපේ එලකිරි යේ සහොදරත්වය වෙනුවෙන් බව හැගෙද්දි හිතට ආඩමබරයක් ඉබේම දැනෙනවා.

එලකිරි member කෙනෙකු වීම මට නම් ආඩම්බරයක්...

ඉතිං ඔයාල එක්ක බෙදා ගන්න යමක් එකතු කලේ නැත්නම් එක හොද නෑනේ..
ඔන්න එහෙනම් අද ජීවිතයට දෙයක් එකතු කරන්නම්
ඔන්න එහෙනම් අද ජීවිතයට දෙයක් එකතු කරන්නම්









