JK is back-THANKS FOR BEING YOU

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

i_m_back.png



සති දෙකකට අධික කාලයක් අසනීප තත්වයෙන් ඉදල ඔන්න මං ආයෙත් ආව...

මේකට ගොඩක්ම බලපෑවේ මන් මන් අසනීපෙ හොද වෙනවත් එක්කම ඇස් වෙහෙස කරවීමයි..:nerd:

කොහොම කොහොම හරි දැන් නම් බේත් අරන් ගොඩක් සුව අතට පත් වෙලා ඉන්නව...:)

සමහර අය PM කලා..සමහර අය SMS කලා, call කලා,
(නම් වශයෙන් සදහන් නොකලත් ඔයාලව මට හොදට මතකයි:))

මේ හැම අයුරින්ම මගේ සුව දුක් හොයල බලපු ඔයාල හැමෝටම
ස්තූති ගොඩාආආක්...ඒ වගේම ගොඩක් පිං !!!!



පෙරේරා ත්‍රෙඩ් එකක් දාලා දැනුවත් කරල තිබ්බා අනිත් අයව,,ඒ අතර මඩ ගැසීමුත් තිබ්බා..:confused:
ඒ ඔක්කොම අපේ එලකිරි යේ සහොදරත්වය වෙනුවෙන් බව හැගෙද්දි හිතට ආඩමබරයක් ඉබේම දැනෙනවා.:)

එලකිරි member කෙනෙකු වීම මට නම් ආඩම්බරයක්...
:cool:


ඉතිං ඔයාල එක්ක බෙදා ගන්න යමක් එකතු කලේ නැත්නම් එක හොද නෑනේ..
ඔන්න එහෙනම් අද ජීවිතයට දෙයක් එකතු කරන්නම්:)

part-023.gif




 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
[FONT=&quot]Always try to help a friend in need[/FONT]

always1.jpg


[FONT=&quot]Believe in yourself[/FONT][FONT=&quot]

Believe+in+yourself.JPG


[/FONT][FONT=&quot]Be brave...
but it's ok to be afraid sometimes[/FONT]


brave.jpg



[FONT=&quot]Study hard[/FONT][FONT=&quot]

study_hard.gif



[/FONT][FONT=&quot]Laugh often[/FONT][FONT=&quot]

Laugh%20often.jpg


[/FONT][FONT=&quot]Meet new people, even if they look different to you[/FONT][FONT=&quot]

Meet+new+people,+even+if+they+look+different+to+you.JPG



[/FONT][FONT=&quot]Take lots of naps..[/FONT][FONT=&quot]

part-024.jpeg



[/FONT][FONT=&quot]Love your friends,
no matter who they are[/FONT]


3LoveFriends.jpg



[FONT=&quot]Don't waste food[/FONT][FONT=&quot]

child1.jpeg



[/FONT]
[FONT=&quot]RELAX[/FONT][FONT=&quot]


part-028.jpeg



[/FONT][FONT=&quot]Take an occasional risk[/FONT]


5TakeRisk.jpg




[FONT=&quot]Try to have a little fun each day.......
it's important[/FONT]
[FONT=&quot]


Try+to+have+a+little+fun+each+day..JPG


[/FONT][FONT=&quot]Work together as a team[/FONT]
[FONT=&quot]

work-together.jpg


[/FONT][FONT=&quot]Share a joke with friends[/FONT][FONT=&quot]

Share+a+joke+with+friends.JPG


[/FONT][FONT=&quot]......and say 'I love you' often[/FONT]


bw-dogs.jpg



[FONT=&quot]Express yourself creatively[/FONT][FONT=&quot]


catart.jpg
[/FONT]

[FONT=&quot]
[/FONT][FONT=&quot]Be conscious of your appearance[/FONT]


Be+conscious+of+your+appearance.JPG



[FONT=&quot]Always be up for surprises[/FONT]

NO118C%7E1.JPG



[FONT=&quot]Love someone with all of your heart[/FONT][FONT=&quot]

part-029.jpeg



[/FONT][FONT=&quot]Share with friends[/FONT][FONT=&quot]


13Share.jpg

[/FONT]

[FONT=&quot]Watch your step[/FONT]
[FONT=&quot]

part-007.jpeg


[/FONT][FONT=&quot]It will get better[/FONT][FONT=&quot]

part-035.jpeg



[/FONT][FONT=&quot]There is always someone who loves you more than you know[/FONT][FONT=&quot]

always26.jpg



[/FONT][FONT=&quot]Live up to your name[/FONT]


live-up-to-your-name.jpg



[FONT=&quot]Seize the Moment[/FONT]
[FONT=&quot]

sieze-the-moment.jpg



[/FONT][FONT=&quot]Hold on to good friends;
they are few and far between[/FONT]
[FONT=&quot]


Hold%20on%20to%20good%20friends%3B%20they%20are%20few%20and%20far%20between.jpg


[/FONT][FONT=&quot]Indulge in the things you truly love[/FONT]
[FONT=&quot]
part-018.jpeg


[/FONT][FONT=&quot]Cherish every Sunday[/FONT][FONT=&quot]

19CherishSunday.jpg


[/FONT][FONT=&quot]At the end of the day... PRAY[/FONT]
[FONT=&quot]
part-013.jpeg



[/FONT][FONT=&quot]...........
And
close your eyes[/FONT]
[FONT=&quot]
And smile at least once a day![/FONT]
[FONT=&quot]

smile.jpg

[/FONT]
[FONT=&quot]

:yes::yes::yes::yes::yes::yes::):):):):yes::yes::yes::yes::yes:
[/FONT]​
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    navatha dakinna labuna eka gana sathutui :) hondata ma honda venakan ithin aaith as vehesa karavanne nathuva inna :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙල්කම් බැක් කිව්වා :yes: ...දැන් කොහොමද හොඳටම හොඳයි ද ? :) අම්මියෝ මම නම් ඕන් මඩ ගැහුවේ නෑ මල්ලි . :no::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    navatha dakinna labuna eka gana sathutui :) hondata ma honda venakan ithin aaith as vehesa karavanne nathuva inna :D

    :nerd: :yes:

    වෙල්කම් බැක් කිව්වා :yes: ...දැන් කොහොමද හොඳටම හොඳයි ද ? :) අම්මියෝ මම නම් ඕන් මඩ ගැහුවේ නෑ මල්ලි . :no::lol:

    අර මල්කවියා තමා මඩක් ගහල තිබ්බේ :eek:

    ela ela mchan...good to see you hear healthy...keep up the good work again...:yes::D


    thnx brother...hope you also fine :)