API YANAWA EHENAM
KATTIYATAMA GN@SD
adanam ra wenakan inna ba
ela show eka![]()
GN machan


API YANAWA EHENAM
KATTIYATAMA GN@SD
adanam ra wenakan inna ba
ela show eka![]()

horaa paare duwaddith ke gahanawalune horek horek kiyala.. aang ekai cn eka 



එහෙම ආදර සබධතා විවාහය දක්වා ම ගිය අවස්ථා එළකිරි වෙබ් අඩවිය තුළින් ම හොයාගන්න පුළුවන්. නමුත් එහෙම සබධතාවලට ආයුෂ ඉතා අඩුයි පොදුවෙ ගත්තහ ම බහුතර අවස්ථාවලදි. සාමාන්‍ය පුද්ගල මට්ටමේ හමුවීම වලන් පසුව බිහිවෙන ආදර සබධතාවලට වඩා සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් තමයි අන්තර්ජාල ආදර සබධතා කියන්නෙ. ඒක පැහැදිලිව ම දැකිය හැකි දෙයක්. මොකද ආදරයේ මූලික පදනම වෙන්නෙ විශ්වාසය. අන්තර්ජාලය තුළ අඩුම දේත් ඒක තමයි. මොකද අපට පුද්ගලයන් වශයෙන් අපි කථාබහ කරන අයව දකින්නට, මුණගැසෙන්නට ලැබෙන්නෙ ඉතා කළාතුරකින්. ඒ වගේ ම තාක්ෂණික මගෝඩි වැඩ ඕනෑතරම් ඇති නිසා විශ්වාසය කියන දේ අඩු ම ස්ථානයක් අන්තර්ජාලය සාපේක්ෂව සැසදීමෙදි. මෙවන් කරණු කාරනා ගෙන බැලූ කළ අන්තර්ජාල ආදරය කියන දේ අවධානමට අත වැනීමක් වැන්න.
නමුත් අන්තර්ජාලය තුළින් හඳුනාගෙන පසුව පුද්ගලයන් වශයෙන් මුණගැසී අනතුරුව ආදර සබඳතා කරා යන එක එවන් ගැටලු අවම කරන තත්වයක්. ඒ තුළ සාර්ථකත්වයත් වැඩි සාපේක්ෂව.

Wasanaaa cake daaaa...![]()
![]()



hehe yaya
sape sape...
mahansi habayy![]()


http://www.elakiri.com/forum/showpost.php?p=7737747&postcount=3
ඔන්න මං කලින් දාපු පෝස්ට් එකක්ම ම උපුටා ගත්තා.![]()