Djwathila ගෙ රීලෝඩ් ත්‍රේඩ් එක....

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Djwathila ගෙ රීලෝඩ් ත්‍රේඩ් එක....

    උදේ Djwathilaදාපු මේ ත්‍රෙඩ් එක සමහර විට ඔයාලත් දකින්න ඇති.
    http://www.elakiri.com/forum/showthread.php?t=821589


    මමත් ඉතින් ප්‍රශ්නෙ දකපු ගමන් ම උත්තරෙ හෙව්ව.
    අන්තිමේ මට උත්තරෙ හම්බුනා. මම ඒක පොස්ට් කරන කොටත් මම පරක්කු වැඩියි...:dull:


    ඒත් අන්තිමෙදි Hayao කිවුව එයා රීලෝඩ් එක බලාගෙන නෙමේ නිකන් උත්තරේ දුන්නෙ කියල.එක නිසා මට Djwathila PM එකක් එවල මගෙන number එක ඉල්ලගෙන මට රීලෝඩ් එක දැම්ම...:D


    මට කරපු උදවුවට ස්තුති කරන්නයි, මේ රීලෝඩ් ත්‍රේඩ් එක ගැන අනික් අයටත් කියන්නයි තමා මම මේ පොස්ට් එක දාන්න හිතුවෙ.... බොහොම ස්තූත්යි සහ දිගටම මේ ත්‍රේඩ් එක කරගෙන යන්න මම සුභ පතනව..:D:D:yes::yes::yes:

    scr000052.jpg
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වෙලාවට රිලොඩ් 1 හම්බුනේ..නැත්තන් 1.34න් මොනා කරන්නද?:P
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    වෙලාවට රිලොඩ් 1 හම්බුනේ..නැත්තන් 1.34න් මොනා කරන්නද?:P

    ඒක තමා බන්........ වෙන නෙට්ව්ර්ක් එකකට කෝල් එකක් වත් ගන්න බැනෙ :lol:
     

    skd

    Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    මෙයා බොරු කියන්නේ. මේ බලන්න,Amarasingheකියලා ටයිප් කරද්දි මෙහෙම Amarasingeකියලා එකම සෙරේ දෙන්නටම වරදින්න විදිහක් නෑනේ. Kalindugayan බොරු කරන්නේ. එයා Hayaoගේ පෝස්ට් එක නිකන්ම කොපි, පේස්ට් කරලා, බොරුවට රඟ පානවා.
    හොඳට බලන්නකෝ........

    http://www.elakiri.com/forum/showthread.php?t=821589

    3309t87.jpg