එලකිරි අඩවියේ මොඩයෝ නැති බව තහවුරු කිරීම පිනිසයි.....
මේ පොස්ට් 1 ඔයාලා දකින්න ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=821589
පස්සේ මෙ පෝස්ට් එකත් දකින්න ඇති..
http://www.elakiri.com/forum/showthread.php?t=822120
මෙයා බොරු කියන්නේ. මේ බලන්න, Amarasinghe කියලා ටයිප් කරද්දි මෙහෙම Amarasinge කියලා එකම සැරේ දෙන්නටම වරදින්න විදිහක් නෑනේ. Kalindugayan බොරු කරන්නේ. එයා Hayaoගේ පෝස්ට් එක නිකන්ම කොපි, පේස්ට් කරලා, බොරුවට රඟ පානවා.
හොඳට බලන්නකෝ........
any way -rep






is this frnd of urs... how did u find these so quickly
