Kalindugayanගේ බොරුව

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    thread එක එකෙක්ගේ
    post එක තව එකෙක්ගේ
    අමාරුව නව එකෙක්ගේ

    මොකක්ද ඕයි මේ විහිලුව
    කොන්දක් නැති පොන්නයෝ
    වර real ID එකෙන්
    එයා කියන්නේ අපිව අවුස්සනවලු..එකලු ෆේක් හදන් එන්නේ..:rolleyes:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    thread එක එකෙක්ගේ
    post එක තව එකෙක්ගේ
    අමාරුව නව එකෙක්ගේ

    මොකක්ද ඕයි මේ විහිලුව
    කොන්දක් නැති පොන්නයෝ
    වර real ID එකෙන්

    mara kaviya:P

    ooka ledak :( okata beheth na :dull:
    paw asaranaya :( :(

    aiyoooooooo ehemada
    :sorry:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Machanla dan api me thread eke comment nokara imuda?
    mama GT ayyata kiuwa thread eka delete karanna kiyala....
    ethakam api meke comment nokara imu :D

    (@ Sandun, mama umbata reload karannam machn, umbe number eka ewapanko :P )
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ මේවගේ ත්‍ර්ඩ් දන්නෙ නැතුව, කමියුනිකේශන් එකක් ලග පොඩ්ඩක් නැවුන නම් රීලෝඩ් එකක් දාගන්න තිබ්බ.
    නිකන් නොදී හිටු බන්. උඹට පුදුම අමාරුවක්නේ තියෙන්නෙ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹ මේවගේ ත්‍ර්ඩ් දන්නෙ නැතුව, කමියුනිකේශන් එකක් ලග පොඩ්ඩක් නැවුන නම් රීලෝඩ් එකක් දාගන්න තිබ්බ.
    නිකන් නොදී හිටු බන්. උඹට පුදුම අමාරුවක්නේ තියෙන්නෙ

    :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ මේවගේ ත්‍ර්ඩ් දන්නෙ නැතුව, කමියුනිකේශන් එකක් ලග පොඩ්ඩක් නැවුන නම් රීලෝඩ් එකක් දාගන්න තිබ්බ.
    නිකන් නොදී හිටු බන්. උඹට පුදුම අමාරුවක්නේ තියෙන්නෙ

    :D:D

    mama bima diga wenawa communication ekak langa. mata IDD call ekak ganna ona :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඌට නාන්නවත් වෙලාවක් නැලු කොන්ඩේ හැටි බලපන්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනුන්ගේ කොන්ඩ හොයන්නේ උඹ දැන් කොන්ඩේ කපලද...?:eek:
    කොත්තුමී එකක් කමුද...?

    අඩෝව් අපි දැන් කොන්ඩ කපල මනුස්සයෝ වෙලා ඉන්නේ... :P
    අම්මට උඩු prima එකේ එවුන්ට එදා jetliner එකට අපිව නග්ග ගත්තු එක ගොන් කමක් කියල හිතෙන්න ඇති :P

    umbe kaduwen wath kapapan :P

    යුද්දෙට නැති කඩුවෙන් කොන්ඩෙ කපලවත් කීයක් හරි හොයාගමු :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අඩෝව් අපි දැන් කොන්ඩ කපල මනුස්සයෝ වෙලා ඉන්නේ... :P
    අම්මට උඩු prima එකේ එවුන්ට එදා jetliner එකට අපිව නග්ග ගත්තු එක ගොන් කමක් කියල හිතෙන්න ඇති :P

    මම කිව්වේ නෑනේ කලින් අමනුස්සයා කියලා:lol::lol:

    උඹ 5යි නේද...?:cool::cool: