KEYBOARD නැතුව සිංහල UNICODE...!!!!!
HI Friendzz...I'm back after LONG time....!!!!!!!!!
දවස් ගානකින් THREAD එකක් දාන්නත් බැරි උනා..
EK කස්ටිය මාව කන්න හදනව මම THREAD දාන එක නවත්තල කියල හිතල..
ඔයාලා දන්නවනෙ මම හැම වෙලාවෙම දාන්න TRY කරන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන THREADS කියලා..ඒ නිසා ඉස්සරහටත් මම ඒ විදිහටම දාන්න එපැයි..ලහුට හුටන් දාන්නත් බෑනේ..
OK LET'S GET IN TO THE POINT NOW..අද මම ඔයාලට දෙන්නෙත් ටිකක් වටින දෙයක්.දන්නවනෙ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි වෙන දෙයක් තමා සිංහල UNICODE කියන්නෙ..අපි TYPE කරනවා..අහරෙන් CONVERT කරනව..COPY කරනවා..PASTE කරනව..කුජූතයි..
ඊට පස්සෙ REAL TIME SINGLISH UNICODE එකට ගොඩක් කස්ටිය මාරු උනානෙ..ඒක හරිම SIMPLE PLAN එකක්..එත් ඒක ටිකක් අමාරුයි කියල තාම COPY PASTE කරන කස්ටිය ඉන්නවා නොවැ..
සිංහල UNICODE USE කරන හැම දෙනාටම තමා මේක..
හැමෝම TRY කරල බලන්න මේක කොහොමද කියල..මේක හරිම ලේසියි..ඕන නම් KEYBOARD එකෙන් TYPE කරන්නත් පුලුවන්..එහෙම කම්මැලිනම් MOUSE එකෙන් අපේ වැඩේ කරගන්නත් පුලුවන්..බලන්නකො එහෙනම් ඔයාලම ගිහිල්ලා..මම දන්නවා ඔයාලා හැමෝම මේකට ආස වෙයි කියල...හරිම SIMPLE PLAN එකක්...
ඉස්සරහටත් මේ වගේ මරු මරු දේවල් බලන්න ආසයිනම් බලන කස්ටිය ඔක්කොම COMMENT එකක් REP+ එකක් දාලා යන්න හොඳේ..නැත්තම් එෆා වෙනවා...

HI Friendzz...I'm back after LONG time....!!!!!!!!!
දවස් ගානකින් THREAD එකක් දාන්නත් බැරි උනා..
EK කස්ටිය මාව කන්න හදනව මම THREAD දාන එක නවත්තල කියල හිතල..
ඔයාලා දන්නවනෙ මම හැම වෙලාවෙම දාන්න TRY කරන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන THREADS කියලා..ඒ නිසා ඉස්සරහටත් මම ඒ විදිහටම දාන්න එපැයි..ලහුට හුටන් දාන්නත් බෑනේ..OK LET'S GET IN TO THE POINT NOW..අද මම ඔයාලට දෙන්නෙත් ටිකක් වටින දෙයක්.දන්නවනෙ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි වෙන දෙයක් තමා සිංහල UNICODE කියන්නෙ..අපි TYPE කරනවා..අහරෙන් CONVERT කරනව..COPY කරනවා..PASTE කරනව..කුජූතයි..
ඊට පස්සෙ REAL TIME SINGLISH UNICODE එකට ගොඩක් කස්ටිය මාරු උනානෙ..ඒක හරිම SIMPLE PLAN එකක්..එත් ඒක ටිකක් අමාරුයි කියල තාම COPY PASTE කරන කස්ටිය ඉන්නවා නොවැ..සිංහල UNICODE USE කරන හැම දෙනාටම තමා මේක..
හැමෝම TRY කරල බලන්න මේක කොහොමද කියල..මේක හරිම ලේසියි..ඕන නම් KEYBOARD එකෙන් TYPE කරන්නත් පුලුවන්..එහෙම කම්මැලිනම් MOUSE එකෙන් අපේ වැඩේ කරගන්නත් පුලුවන්..බලන්නකො එහෙනම් ඔයාලම ගිහිල්ලා..මම දන්නවා ඔයාලා හැමෝම මේකට ආස වෙයි කියල...හරිම SIMPLE PLAN එකක්...
මෙතනින් යන්න..
ඉස්සරහටත් මේ වගේ මරු මරු දේවල් බලන්න ආසයිනම් බලන කස්ටිය ඔක්කොම COMMENT එකක් REP+ එකක් දාලා යන්න හොඳේ..නැත්තම් එෆා වෙනවා...

Last edited: